මේ තියෙන්නේ 25000කට ගන්න පුලුවන් සැම්සුන් ඩුවොස් එක. එහෙම තියෙද්දිත් 23000ක් දීලා ඔය චීන ජරාව ගන්නේ උබ වගේම නට් ලූස් වෙච්ච එකෙක් තමයි
GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2
3G Network HSDPA 900 / 2100 - SIM 1 & SIM 2
SIM Dual SIM (Mini-SIM, dual stand-by)
Announced 2012, July
Status Available. Released 2012, September
BODY Dimensions 121.5 x 63.1 x 10.5 mm (4.78 x 2.48 x 0.41 in)
Weight 120 g (4.23 oz)
DISPLAY Type TFT capacitive touchscreen, 16M colors
Size 480 x 800 pixels, 4.0 inches (~233 ppi pixel density)
Multitouch Yes
SOUND Alert types Vibration, MP3, WAV ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
MEMORY Card slot microSD, up to 32 GB
Internal 4 GB (1.8 GB user available), 768 MB RAM
DATA GPRS Yes
EDGE Yes
Speed HSDPA, 7.2 Mbps; HSUPA, 5.76 Mbps
WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
Bluetooth Yes, v3.0 with A2DP
USB Yes, microUSB v2.0
CAMERA Primary 5 MP, 2592х1944 pixels, autofocus, LED flash, check quality
Features Geo-tagging
Video Yes, VGA@30fps
Secondary Yes, VGA
FEATURES OS Android OS, v4.0 (Ice Cream Sandwich)
Chipset Qualcomm MSM7227A Snapdragon
CPU 1 GHz Cortex-A5
GPU Adreno 200
Sensors Accelerometer, proximity, compass
Messaging SMS (threaded view), MMS, Email, Push Email
Browser HTML, Adobe Flash Lite
Radio Stereo FM radio with RDS
GPS Yes, with A-GPS support
Java Yes, via Java MIDP emulator
Colors White, Black, La Fleur
- SNS integration
- MP4/H.263/H.264/WMV player
- MP3/eAAC+/WMA/WAV player
- Organizer
- Document viewer
- Voice memo/dial
- Predictive text input
BATTERY Li-Ion 1500 mAh battery
Stand-by Up to 445 h (2G) / Up to 330 h (3G)
Talk time Up to 13 h (2G) / Up to 7 h 25 min (3G)
MISC SAR US 0.27 W/kg (head) 0.65 W/kg (body)
SAR EU 0.47 W/kg (head)
Price group About 130 EUR
TESTS Display Contrast ratio: 964 (nominal) / 1.400:1 (sunlight)
Loudspeaker Voice 61dB / Noise 60dB / Ring 65dB
Audio quality Noise -81.6dB / Crosstalk -80.5dB
Camera Photo
Battery life Endurance rating 43h
5MP කියන ZIGO ජරාවයි ඩුවොස් S එකේ 5MP කැමරාවයි කම්පෙයා කරාම තියෙන වෙනස අනිත් ඔප්ශන් වලත් අනිවා තියෙන්න ඕනේ, අනික මේකේ තියෙන ඒවා 10න් එකක් වත් ඕකේ නෑ. යන්තම් ඩිස්ප්ලේ කෑල්ලක් දාලා අටවපු තවත් චීන ෆෝන් කටුවක්. මේ ත්රෙඩ් එක ක්ලෝස් වෙන්න කලින් ඕකේ ඇසෙම්බල් ෆැක්ට්රි (ඔය සේරම චීන කටුවල එකම කෑලි තියෙන්නේ. නම විතරයි වෙනස් ) ක්ලෝස් වෙයිද දන්නෙත් නෑ. ඔන්න 7500කටනම් උබ වගේ ෆෝන් නොදැක්ක උන් රවට්ටන්න තෑගි දෙන්න එහෙම ඕක වටිනවා
ඔන්න ඕකනේ අපි කියන්නේ උබ ෆොන් එකක් දැකලා නැති ලොන්තස් කෙනෙක් කියලා
මොකෝ කියන්නේ 7500ගානේ විකුනමුද? උබට පාඩුවක් නෑ