ඕකනම් කීයටවත් වෙන්නෙ නැ බන්බලමු මූ ඇත්ත කියලා සමාව ගනීද කියලා ඉස්සෙල්ලම.

ඕකනම් කීයටවත් වෙන්නෙ නැ බන්බලමු මූ ඇත්ත කියලා සමාව ගනීද කියලා ඉස්සෙල්ලම.

බලමු. ඌටමනේ පාඩුවඕකනම් කීයටවත් වෙන්නෙ නැ බන්![]()


.... Thread eka diha balan inna ooone. Magen gaththa 1000 illaganna oona HOREK unoth...


http://www.elakiri.com/forum/showthread.php?p=16001862#post16001862මෙන්න බලපන් xperia l එකේ photo quality එක.
zigo එකට ලන් වෙන්නවත් ප්ලුවන්ද..
![]()
![]()
උබ සදා ලිඳේ තමා
දවස් 4 කතාව නම් මම දන්නේ නෑ සහෝ. මම ඔය ෆෝන් ආපු මුල දවස් වල මගේ ෂොප් එකේ විකුණුවා. මුලින්ම ආපු සෙට් එකේ ෆෝන් ගතපු උන් නම් ඒවා තාම පාවිච්චි කරනවා. හැබැයි 2 වෙනි සෙට් එක පට්ට චාටර් උනා. ඒවායේ මයික් වල අව්ලක් ආවා. එක කස්ටමර් කෙනෙක් B377 අරගෙන දවස් 2 න් ෆෝන් එක ගෙනල්ල දුන්නා ඇහෙන්නේ නෑ කියලා. එක නම් දවස් 5 කින් වගේ ආවා. හැබැයි ලෙඩේ එහෙමමයි.අපරාදේ කියන්න බෑ ආයේ යවලා කොහොම හරි සතියක් වගේ ඇතුලත හම්බඋනා. කස්ටමර් යනකොට කියල ගියේ එයා ගාව තිබුනට වඩා අපි ගාවයි තිබුනේ කියලා.පාරභෝගිකයනි ඔබ දන්නවාද ????
ඔබේ සිගෝ දුරකථනය යම් හෙයකින් ක්‍රියා කිරීමේ දෝෂයක් හටගතහොත් වැඩ කිරීමේ දින 4 ක ඇතුලත එම දෝෂය නිරාකරණය කර නවත්ත ඔබේ අතට දුරකථනය ලබා දීමට සිගෝ සමගම බැදී සිටිනවා , එය සිගෝ සමාගමේ රීතියක් , ඔබේ වගකීම් සහතිකයේ ඇති නීති රීති මාලාව අනුව ඔබගේ දෝෂය නිරාකරණය කිරීමට කාරුණික කාර්ය මණ්ඩලයක් සුදානමින් සිටිනවා,
ඒ වගේම ඔබගේ ගැටළු වලට නිතිපතා පිළිතුරු දීමට හැකි මුනුපොතේ පිටුවක් ද දැන් තිබෙනවා ..
එබැවින් වොරන්ටි කාලය තුල කිසිම විටෙක ඔබ අපසටුතාවයට පත් නොවේ..,ඉන් පසුවද ඔබේ දුරකථනය සාධාරණ මුදලකින් අලුත් වැඩියා කිරීමට මෙම සමාගමින්ම හැකියාව තිබේ .
බිය නොවන්න මෙය අනිකුත් දුරකථන මෙන් හොර පාරේ එන ඒවා නොව..ශ්‍රීලංකා විදුලි සන්දේශක නියාමක කොමිසාමේ රෙජිස්ටර්වී ආදාළ මව් ශාකාවෙන් පමණක් රැගෙනවිත් බෙදා හරින දුරකතනයකි ..,
ඔබ මෙය මිලදී ගත යුතු නැත එහෙත් අවධානයෙන් සිටින්න මතු අනාගතයේ මෙම සමාගම ලංකාව තුල සිදුකරන පෙරලිය .. දැනටම පටන්ගෙන ඇත .
ඔබේ සිගෝ දුරකථනය ශ්‍රීලංකාව තුල රෙජිස්ටර් වූ පාවිච්චියට හිතකර දුරකතනයක් බවට සහිතක කල වී .ස .දේ . බව හරියටම දන ගැනීමට
IMEI(SPACE)ඔබේ එමි අංකය සටහන් කර 1909 ට මැසේජ් කරන්න .
ඔබේ සියලුම සිගෝ දුරකථන ගැටළු සදහා අමතන්න මෙම අංකයට 0117 225225
දවස් 4 කතාව නම් මම දන්නේ නෑ සහෝ. මම ඔය ෆෝන් ආපු මුල දවස් වල මගේ ෂොප් එකේ විකුණුවා. මුලින්ම ආපු සෙට් එකේ ෆෝන් ගතපු උන් නම් ඒවා තාම පාවිච්චි කරනවා. හැබැයි 2 වෙනි සෙට් එක පට්ට චාටර් උනා. ඒවායේ මයික් වල අව්ලක් ආවා. එක කස්ටමර් කෙනෙක් B377 අරගෙන දවස් 2 න් ෆෝන් එක ගෙනල්ල දුන්නා ඇහෙන්නේ නෑ කියලා. එක නම් දවස් 5 කින් වගේ ආවා. හැබැයි ලෙඩේ එහෙමමයි.අපරාදේ කියන්න බෑ ආයේ යවලා කොහොම හරි සතියක් වගේ ඇතුලත හම්බඋනා. කස්ටමර් යනකොට කියල ගියේ එයා ගාව තිබුනට වඩා අපි ගාවයි තිබුනේ කියලා.
දෙවෙනි සීන් එක උනේ තව එකක් දීලා පැයක් වගේ ඇතුලත ආවා. ඒක no power මම එයාට අලුත් එකක් දුන්නා. උන් ඒ ඩිවයිස් එක මාරු කරලා දුන්නේ නෑ වොරන්ටි කාඩ් එක ලියල තිබුන නිසා කියල (වෙන උන් නම් වෙන ඩිවයිස් එකක් දෙනවනේ ලොබ නැතුව). ඒකම හදලා එව්වා. එකටත් සති 3 කට කිට්ටු කාලයක් ගත්තා. ඊට පස්සේ නම් මම ටික ටික අත් ඇරලා දැම්ම ඔය සීන් 2 නිසාම තමයි. zigo වල මයික්, ස්පීකර්, සොෆ්ට්වෙයා වගේ කෙස් වලට වොරන්ටි එන ඒවා දැන් අපිම හදල දෙනවා. කස්ටම්ර්ට චාටර් වෙන්න තියන්නේ නෑ එවෙලේම කරලා දෙනවා.
මේ තවත් එක බාල චීන දුරකතනයක් පමනයිදවස් 4 කතාව නම් මම දන්නේ නෑ සහෝ. මම ඔය ෆෝන් ආපු මුල දවස් වල මගේ ෂොප් එකේ විකුණුවා. මුලින්ම ආපු සෙට් එකේ ෆෝන් ගතපු උන් නම් ඒවා තාම පාවිච්චි කරනවා. හැබැයි 2 වෙනි සෙට් එක පට්ට චාටර් උනා. ඒවායේ මයික් වල අව්ලක් ආවා. එක කස්ටමර් කෙනෙක් B377 අරගෙන දවස් 2 න් ෆෝන් එක ගෙනල්ල දුන්නා ඇහෙන්නේ නෑ කියලා. එක නම් දවස් 5 කින් වගේ ආවා. හැබැයි ලෙඩේ එහෙමමයි.අපරාදේ කියන්න බෑ ආයේ යවලා කොහොම හරි සතියක් වගේ ඇතුලත හම්බඋනා. කස්ටමර් යනකොට කියල ගියේ එයා ගාව තිබුනට වඩා අපි ගාවයි තිබුනේ කියලා.
දෙවෙනි සීන් එක උනේ තව එකක් දීලා පැයක් වගේ ඇතුලත ආවා. ඒක no power මම එයාට අලුත් එකක් දුන්නා. උන් ඒ ඩිවයිස් එක මාරු කරලා දුන්නේ නෑ වොරන්ටි කාඩ් එක ලියල තිබුන නිසා කියල (වෙන උන් නම් වෙන ඩිවයිස් එකක් දෙනවනේ ලොබ නැතුව). ඒකම හදලා එව්වා. එකටත් සති 3 කට කිට්ටු කාලයක් ගත්තා. ඊට පස්සේ නම් මම ටික ටික අත් ඇරලා දැම්ම ඔය සීන් 2 නිසාම තමයි. zigo වල මයික්, ස්පීකර්, සොෆ්ට්වෙයා වගේ කෙස් වලට වොරන්ටි එන ඒවා දැන් අපිම හදල දෙනවා. කස්ටම්ර්ට චාටර් වෙන්න තියන්නේ නෑ එවෙලේම කරලා දෙනවා.
zigo mobile phone වංචාව - http://www.elakiri.com/forum/showthread.php?p=16001862#post16001862
මේවගේ රුපියල් 8000ක්-10000ක් විතර යට කරලා තොග පිටින් ගෙන්වන චීන ෆෝන් කටුවක්/ ටැබ් කටුවක් හාවෙක් අල්ලලා 23000කට වික්කහම 13000ක් ශුද්ද ලාභයි. දවසකට 5ක් විකුනගත්තනම් ඇති ලොකු හොර කොම්පැනියක් කරන්න. ඔය හත් අටදාහට තියෙන ෆේක් සැම්සුන් ෆෝන් වලත්/ tab වලත් ඔය ඔප්ශන් එනවා. ඕවටමනේ ඔය custom නම ගහන් ගෙන්නන්නේ. මාකටින් වලට මේ වගේ හොර වැඩ කරලා වෙනසක් ඇති කරලා වෙනස් ආරෙකින් අහින්සකයෝ අන්දනවා
දවසට 5ක් ( බොහෝම අවම අගයක් උදාහරනෙට ගත්තේ ) වික්කනම් 13000*5*30= ලක්ශ 20ක්. තිලකරත්න දිල්ශාන්ව සල්ලි වලට ගන්න බැරියෑ. ඒකයි මේ අය මෙච්චර මුදලක් හොර මාකටින් වලට යොදන්නේ. සියලුම සෙල්ලම තියෙන්නේ මාකටින් මත.
මේ වගේ මාකටින් තියෙනවනම් දවසකට 5ක් නෙමේ 50ක් වත් විකුනනවා ඇති ඒජන්ට්ලා හරහා. ඒජන්ට් කියලා මහලොකු දෙයක් නෑ.ලියාපදිංචි, නගර වල තියෙන ටිකක් ලොකු ෆෝන් කඩ ටිකක් අල්ලලා වාහනේකින් බෙදන් යන එකයි තියෙන්නේ විකුනලා හරි සල්ලි දෙන්න කියලා කියලා. කඩ වලටත් එක ෆෝන් එකකින් 4000ක් වගේ දුන්නනම් ඒ අයත් කොහොම හරි බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එන කෙනෙක්ගේ ඇගේ මේකක් ගහන්නයි බලන්නේ. මොකද බ්‍රෑන්ඩඩ් එකකින් එච්චර ලාභයක් නැති නිසා
දවසකට පහකට මාසෙට ලක්ශ 20 නම් ඔහොමනම් වංචාවෙන් මොන සල්ලියක් මාසෙට හොයනව ඇද්ද?
මේ තවත් එක බාල චීන දුරකතනයක් පමනයි
මචන් මේ උබේ විස්තරේ මම මේ ත්‍රෙඩ් එකේ දාන්නද?
http://www.elakiri.com/forum/showthread.php?t=1590119
oowaccheena jaraawa. zte. huawei. meida lenovo tamai china !wala tiyana branded company oya zigo de bogode kiyana nama mama jeewiteta agala warh nee. mamath nitarama china yanawa mage business wada wadawalata. oya wage laderam jarawak yuan 300kata wagee ganna puluwn.
elakiri ekata bohoma issthuuti wenna oone meewage waradi pennana ekata. mokada owwalata ahu wenne duppath ahinsaka kollo:'(

දන්නවාද චිනේ හදන දුරකථන වලින් ආරාබි රට වලට යවන්නේ හොදම කොලිටියේ භාණ්ඩ බව ..,ආරාබිය තත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝජනය කරන පිරිසක් ,
මේ අරාබිය ලංකාව සහ චීනය සම්භන්දවී කරන විශාල ව්‍යාපාරයක ළදරු අවධිය ..
සිගෝ ෆෝන් තරගය ආරම්භ උනා සිගෝ නවතම 4 i දුරකතනයේ මිල අනුමාන කර දුරකතනයක් දිනාගන්න
![]()

