password eka nethi ekathamai aula, password nethuwa open karanna widiyak mama ahanne

ගොඩක් වෙලාවට upload කරපු උන්ගේ site එකේ url එක password එක විදියට දාල තියෙනවා(eg: ww.elakiri.lk). එහෙම නැත්නම් zip file එක double click කරලා open කරහම description එකේ password එක දාලා තියෙනවා. ඔය විදි වලට ලේසියෙන් හොයන්ඩ බැයිනම් ගොඩක් වෙලාවට file එක fake එකක්. site එකේ password එක නොදා ඒක දෙන්ඩ නම් survey කරන්ඩ කියල වටේ යවනවානම් අනිවාර්යයෙන් fake එකක්.
