ZLT S20 Router එකෙන් Adult සයිට්ස් Block කරන්නෙ කෝමද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    Router Firewall එකෙ URL Filter එක වැඩ කරන්නෙ නෑ. :confused: :confused: :confused:



    ccc04242f2213b370b9a4c612f0d11a3.jpg
     
    • Wow
    Reactions: Candid-B

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    lamaitada? un ooka bypass karanawa bn. over yanawanam mokakk hari karanna
    ලමයින්ට නෙමෙ බන් මට. :baffled: :baffled: :baffled:
    mole awlak da yakoo adult site block karanne ?
    ඔව් :lol::lol::lol:
    පැලැස්තර වැඩේ නම් DNS වලින් පුළුවන්

    Use the following DNS resolvers to block malware and adult content:

    1.1.1.3
    1.0.0.3
    2606:4700:4700::1113
    2606:4700:4700::1003

    https://developers.cloudflare.com/1.1.1.1/setup/
    මේක ට්‍රයි කලා DNS Settings මේ රවුටර් එකෙ නෑ :rolleyes::rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: kinkon and Any.key

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    කාමාතුරයා මෝල් අඩුවෙද්දි block කරන විදිහ අහන්න ඇවිත්
     
    • Haha
    Reactions: Nidarshana_k