zoom එක phishing වලට මට්ටු වෙලා Mozilla FireFox වුයි Chrome වලිනුයි zoom එක Web Forgery /phishing සයිට් එකක් හැටියට පෙන්නනවා ඇත්තටම උන්ගේ Fb Connect button එකෙන් උන් ඉස්සුවාද username password ෆේක් fb page එකක් හදලා එකට යවල කාටහරි මට්ටු උනාද...