zoom එක phishing වලට මට්ටු වෙලා

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    zoom එක phishing වලට මට්ටු වෙලා

    Mozilla FireFox වුයි Chrome වලිනුයි zoom එක Web Forgery /phishing සයිට් එකක් හැටියට පෙන්නනවා ඇත්තටම උන්ගේ Fb Connect button එකෙන් උන් ඉස්සුවාද username password ෆේක් fb page එකක් හදලා එකට යවල කාටහරි මට්ටු උනාද නැත්නම් වෙන සීන් එකක්ද ?

     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ElaKiri ekath ohoma una..uba ekath zoom eke dammada ban..:P
    oya eka eka link post karana nisa wenna athi.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ElaKiri ekath ohoma una..uba ekath zoom eke dammada ban..:P
    oya eka eka link post karana nisa wenna athi.

    නෑ මචන් එලකිරිය කවදාවත් web forgery වලට මාට්ටු වුනේ නෑ, එළකිරිය report වුනේ malicious content වලට දෙකේ ලොකු වෙනසක් තියනවා.

    zoom forum එක මම use කරන්නේ නෑ බං