Zoom ගැන දන්නා කෙනෙක්ගෙන් උදව්වක්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ළමයි 40කට විතර class එකක් කරන්න මොකද්ද මචන්ලා ගන්න ඕන plan එක ? site එකට ගියාම බර ගානක් categery තියෙනවනේ. Free එකකින් කරොත් මොනවද අවාසි ? (teacher ට ළමයි පෙනුණාම ඇති)
     
    • Like
    Reactions: kinkon

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    Free ekedi 40mins limit ekk thiynawa. Eka pannahama meeting eka end wenawa. Apahu ube lamai link eka click karala enna one.
    එක විතරද මචන් වෙනසකට තියෙන්නේ? ලොකු ලොකු වැඩ ඕන නැ . බෝඩ් එක ළමයින්ට පෙනුනොත් ඇති. purchase කරනවානම් මොකද්ද හොද package එක ? meeting , phone , webinar කිය කිය ගොඩක් තියෙනවා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1608212910313.png

    google ekata log unaama
    google app wala
    onna ohoma eewa thiyanawa
    visthara nam danne ne
     
    • Like
    Reactions: san2d3