zoom වලට ADSL upload speed එක ඇතිද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ෆයිබර් දෙන්ඩ ඇවිල්ල, එයාලම ලූප් නෑ කියල ගියා ගියාමයි, තාමනං කිසිම ආරංචියක් ආවෙ නෑ :D
    ආ මට මතකයි උබ කිව්වා ටෙලිකොම් එකෙන් ඇවිත් ගියා කියලා. දැන් සැහෙන දවසක් උනානි. ආයේ කෝල් එකක් දීලා බලපන්.
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අම්ම zoom එකෙන් ලයිව් පන්ති කරද්දි, මම කම්පියුටරෙ ඕෆ් කරල තියෙන තරමට හොඳයි නේ බං
    නැත්තං bandwidth එක ෂෙයා වෙනවනෙ
    Uba video wage ekak balanne nattan, download karanne nattan loku awlak na man hitanne. oya game gahuwata awlak na.

    ah, windows update off kara ganin anti uganna kota
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    512Kbps
    මේ ගාන කන්සිස්ටන්ට් නන් ඇති
    ADSL වල 1Mbps නේහ් Max Upload එක. මේ ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නෙ SNR එක මත. SNR එක අඩු නම් 512Kbps දෙන්නෙ අමාරුවෙන්. හැබැයි දුන්නොත් අනිවා 512Kbps එනව හරියටම බට් ඩිස්කනෙක්ට් වෙන්න බලනව. වහිද්දි විශේෂයෙන්ම. හැබැයි පියෝ ටීවී තියෙනව නම් ඒකට සැළකියයුතු ගානක් අප් එක අදිනව එතකොට තව අඩුයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,081
    113
    - උඩරට -
    Snl Zoom GIF by Saturday Night Live
     
    • Like
    Reactions: CloudX64