uge ammata wenna athiUba zoom walin Live show tiyenawada?
අම්ම zoom එකෙන් ලයිව් පන්ති කරද්දි, මම කම්පියුටරෙ ඕෆ් කරල තියෙන තරමට හොඳයි නේ බංuge ammata wenna athi
ෆයිබර් දෙන්ඩ ඇවිල්ල, එයාලම ලූප් නෑ කියල ගියා ගියාමයි, තාමනං කිසිම ආරංචියක් ආවෙ නෑෆයිබර් ගත්තා නං හරිනේ.

ආ මට මතකයි උබ කිව්වා ටෙලිකොම් එකෙන් ඇවිත් ගියා කියලා. දැන් සැහෙන දවසක් උනානි. ආයේ කෝල් එකක් දීලා බලපන්.ෆයිබර් දෙන්ඩ ඇවිල්ල, එයාලම ලූප් නෑ කියල ගියා ගියාමයි, තාමනං කිසිම ආරංචියක් ආවෙ නෑ![]()
Uba video wage ekak balanne nattan, download karanne nattan loku awlak na man hitanne. oya game gahuwata awlak na.අම්ම zoom එකෙන් ලයිව් පන්ති කරද්දි, මම කම්පියුටරෙ ඕෆ් කරල තියෙන තරමට හොඳයි නේ බං
නැත්තං bandwidth එක ෂෙයා වෙනවනෙ
ADSL වල 1Mbps නේහ් Max Upload එක. මේ ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නෙ SNR එක මත. SNR එක අඩු නම් 512Kbps දෙන්නෙ අමාරුවෙන්. හැබැයි දුන්නොත් අනිවා 512Kbps එනව හරියටම බට් ඩිස්කනෙක්ට් වෙන්න බලනව. වහිද්දි විශේෂයෙන්ම. හැබැයි පියෝ ටීවී තියෙනව නම් ඒකට සැළකියයුතු ගානක් අප් එක අදිනව එතකොට තව අඩුයි.512Kbps
මේ ගාන කන්සිස්ටන්ට් නන් ඇති
Peotv nettan damma disconnect karapan. SLT 4g ekak ganna. Nettan Lankabel 4G router ekak ganna.තියෙන්නෙ Web Family Plus
Upload speed - 512Kbps
ඕවා නම් මොනාද ඉතින් මොබිටෙල් වල පැකේජ් එකෙන් 720P 3G වලින් බලන උන් ඉද්දි, ඔනි දේකට ක්රම තියනවා ඉතින්.