Meeting එකට join උන අයගේ detail sheet එකක් ගත්තම ආපු අයගෙන් 20න් 1ක වගේ තමයි email පෙන්නන්නේ. usernames නම් ඔක්කොම පෙන්නනවා. ඒ ඇයි ? join වෙන හැමෝගෙන email හෝ phone numbers ගන්න මොකක්හරි ක්රමයක් තියෙනවද ?