zoom වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Meeting එකට join උන අයගේ detail sheet එකක් ගත්තම ආපු අයගෙන් 20න් 1ක වගේ තමයි email පෙන්නන්නේ. usernames නම් ඔක්කොම පෙන්නනවා. ඒ ඇයි ? join වෙන හැමෝගෙන email හෝ phone numbers ගන්න මොකක්හරි ක්‍රමයක් තියෙනවද ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඔය zoom එකවුන්ට් එකක් නැතුව නිකන් join වෙන අය. zoom මීටින් එක create කරද්දී ටික් කරන්න ලොගින් වෙන එක අනිවාර්යයි කියලා.
    Thanks macho. wade nam hodai. ehema option ekak nane. Settings walin auto ehema wenna hadanna puluwanda?

    PS: Hari hoyagaththa. Thanks. :love2:
     
    Last edited: