මචං මගේ නංගිට ස්කෝලෙ ක්ලාස් zoom වලින් කරන්නේ. ඒව රෙකෝඩ් කරගන්න windows 7 වලට වැඩ කරන හොඳ free software එකක් කියන්න පුලුවන්ද?