Zorin OS

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේකට මොනාද බන් ඕන කරන Minimum Specs ?

    මට හම්බුනා පරණ Computer එකක්.

    Processor - 2.4GHz Core 2 Duo
    Ram - 1Gb DDR2

    මේකට මේක දැම්මොත් හිර වෙන්නේ නැතුව දුවයිද , මම එකට ubuntu 16.04 දැම්මා , එකටත් මේ machine එක slow උනා බන් , windows 7 දැම්මා එකටත් මේ machine එක slow උනා , slow උන කිව්වේ තත්පර කීපයකට hang වෙනවා system එක.මොනා හරි දෙයක් click කරහම.

    ඉතින් මට ඕනේ ඒ machine එකට වැඩි බරක් නැති os එකක් දාගන්න.මේ OS එක එකට සෙට් වෙයිද ?

    පරණ Computer වලටම Ubuntu එකෙන් වෙනම OS එකක් හදනවා. Lubuntu කියලා. ඒක දාපන් උපරිම Mb90 RAM එකක් හා P3 Proseser එකක් ඇති ඒකට. Ubuntu වල දාන ඕනම Software එකක් එකේ වැඩ කරනවා.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    No need. Okoma Drivers enawa OS ekath ekka

    Genius Scanner 1200E එකට Support කරයිද බන්.ලිනක්ස් ඔින ස්කැනයරයක් Support කරන විදියට හදාගන්න බැරිද?