Zscore නඩුවෙන් කාටවත්ම සාධාරණයක් නැද්ද???

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Zscore නඩුවෙන් කාටවත්ම සාධාරණයක් නැද්ද???

    දැන් Z score නඩුවෙන් පස්සේ අඩු වෙච්ච rank විතරක් පෙන්නලා මාධ්‍ය ගණනාවකින් කෑ ගහනවා... පිරිසකට බරපතල අසාධාරණයක් වෙලා තියන බව පැහැදිළියි.

    නමුත් එතකොට මේ නඩු තීන්දුවෙන් කාටවත්ම සාධාරණයක් වෙලා නැද්ද? :confused:

    වෙනස් විභාග දෙකකට හිටපු population දෙකක් එක population එකක් බවට "පත් කරපු" එක වැරදි කියලා මං හිතන්නේ හැමෝම පිළිගන්නවා ඇති.

    නඩු තීන්දුවෙන් කිව්වේ මේ දෙක එක population එකක් බවට පත් කරපු එක වැරදියි කියලා විතරයි. පැහැදිළිවම සාධාරණ නඩු තීන්දුවක්...

    එතකොට කළින් අසාධාරණ විදිහට පහළ තිබ්බ rank එක නඩුවෙන් පස්සේ ඉහළ ගිහින් සාධාරණයක් වෙච්ච කවුරුවත්ම නැද්ද?
    දැනගන්නයි අහන්නේ...:confused:
     
    Jul 11, 2012
    4
    0
    0
    මෙතන තියෙන ලොකුම අසාදාරනය තමයි, රෑන්ක් පහල ගිය අයට නැවත විභාගය ලියන්න විදියක් නැතිකම.. (මොකද විභාගය ලඟ නිසා)
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    machan methana awula hatiyata mata penenne z-score dekatama ekama rank ekak dila tiyena eka...
    mata pena widihata solution eka tamai
    z-score dekata rank dekak deela...wena wenama aluth saha parana sylabus kattiya percentage ekakin ganna eka..
    e kiyanne new sylbaus and parana sylabus kattiyata wena wenama cutoff marks denna one..
    nathnam loku asadaranayak wenawa lamayinta..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    machan methana awula hatiyata mata penenne z-score dekatama ekama rank ekak dila tiyena eka...
    mata pena widihata solution eka tamai
    z-score dekata rank dekak deela...wena wenama aluth saha parana sylabus kattiya percentage ekakin ganna eka..
    e kiyanne new sylbaus and parana sylabus kattiyata wena wenama cutoff marks denna one..
    nathnam loku asadaranayak wenawa lamayinta..

    මචං ඔය ක්‍රමයට ගියොත් ඕනෑම කෙනෙකුට නඩුවක් දාලා ලේසියෙන්ම දිනල ආයිත් උසාවි නියෝගයකින් ඒක වෙනස් කරන්න පුළුවන්. කිසිම percentage එකක් 100% නිවැරදියි කියල කියන්න බෑනේ.

    කරන් ඕනෑම දෙයක් ආයිත් නඩු දාන්න බැරිවෙන විදිහට කළාම හරි. මට පේන විදිහට දැනට දාල තියන ක්‍රමයට නඩු දාන්න බැරි වෙයි...
     
    aki4elakiri

    Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    aye nadu danna be..mathana aye ganna sadarana wisadumakuth nae.me prashne dan sehenda hira wela thiynne...wedi pura 2nd shy unwath gnda tama unta karnda tyna ekama de.ewunta ehema gnnawai kyna eka sellamak newei.khmda ganne kohetada ganne kiyna eka loku getaluwak//anika supreme court decision ekak nisa ugc ekatawath katwath metana manushika pattak blnda hekiywakuth ne balannethnae
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මචං ඔය ක්‍රමයට ගියොත් ඕනෑම කෙනෙකුට නඩුවක් දාලා ලේසියෙන්ම දිනල ආයිත් උසාවි නියෝගයකින් ඒක වෙනස් කරන්න පුළුවන්. කිසිම percentage එකක් 100% නිවැරදියි කියල කියන්න බෑනේ.

    කරන් ඕනෑම දෙයක් ආයිත් නඩු දාන්න බැරිවෙන විදිහට කළාම හරි. මට පේන විදිහට දැනට දාල තියන ක්‍රමයට නඩු දාන්න බැරි වෙයි...

    man kiwwe aye nadu dana seen ekak newei...
    UGC eken sadaranawa hithala cutoff dekak dunnoth wade godak durata shape wei...
    habai eka tiyenne UGC athe witarai...:yes::yes:
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    The Real Truth!!!!

    යකො මෙතන වෙලා තියෙන්නෙ z වෙන වෙනම දීල වෙන වෙනම rank දෙන්නෙ නැතුව, පිස්සො වගෙ දෙගොල්ලොම එකට පේලි ගහල rank දීල. a/l වලදි 1st try ලමයි ගෙ විශයන් වල මද්‍යන්‍යය 2nd and 3rd අයට වඩා ගොඩක් අඩුයි. වෙනද මෙ හැමෝම එකට සලකල මද්‍යන්‍යය හදන්නෙ. එතකොට සාමාන්‍යයෙන් campus යන්නෙ 1st try ලමයි 35% විතර හා 2nd 3rd shy ලමයි 65% විතර විදිහට(ආසන්න අගයන්...). දැන් වෙන වෙනම මෙ දෙගොල්ලො ගොඩවල් දෙකකට දාල z හැදුවම 2nd 3rd try ලමයිගෙ z හදන මද්‍යන්‍යය 1st ලමයිගෙ මද්‍යන්‍යයට වඩා හෙන වැඩියි. (2nd 3rd lamai thama wadipura pass wenne, 1st try eke un serama low result ne, ekane 2nd try un karanne thawa mahansi wela.) එතකොට එකම ලකුනු ගත්ත 2nd try ළමෙක්ට ලබෙන z එක 1st try එකෙක්ට වඩා හෙන අඩුයි.
    Z hadana suththraya>>

    Adala wishaye Z agaya=(x-M)/S

    x=adala lamayage adala wishaye lakuna

    M=ema wishaye madyanyaya

    S=ema wishaye sammatha apa gamanaya

    wisayan 3ta mehema z hadala ae 3 madyanyaya thama lamayaage saamanya z agaya lesa idiripath karanne..

    කලින් පාරවල්වල එක විශයකට එක මද්‍යන්‍යයයි, එක සම්මත අපගමනයයි තියෙන්නෙ. මෙ පාර old and new මද්‍යන්‍යය and සම්මත අපගමනය වෙන වෙනම හැදුව.

    1st try ලමයි හැමොගෙම වගේ z වැඩි උනා යකො... 2nd try ළමයිගෙ z අඩු උනා...

    වෙන වෙනම z හැදුවනම් වෙන වෙනම rank දීල, වෙන වෙනම දෙගොල්ලන්ට කලින් අවුරුදු වල අනුපාත සලකල(විභගෙ ලියපු ලමයි ගාන අනුව හැදුවොත් වැරදියි) වෙන වෙනම cut-off mark deela campus ගන්ඩ ඕනෙ...

    මේ පිස්සො හරක් වගෙ වෙන වෙනම z හදල දෙගොල්ලො එකට සලකල rank දාල.......
     
    Last edited:
    machan methana awula hatiyata mata penenne z-score dekatama ekama rank ekak dila tiyena eka...
    mata pena widihata solution eka tamai
    z-score dekata rank dekak deela...wena wenama aluth saha parana sylabus kattiya percentage ekakin ganna eka..
    e kiyanne new sylbaus and parana sylabus kattiyata wena wenama cutoff marks denna one..
    nathnam loku asadaranayak wenawa lamayinta..

    wena wenama z haduwanam wena wenama rank deela, wena wenama degolllanta supurudu anupathayata anuwa wena wenama cut-off mark deela campus ganda one...

    me pisso harak wage wena wenama z hadala degollo ekata salakala rank dala.......
    ඕක නම් හොඳ ක්‍රමයක්.ඔය විදිහට හරි කට්ටිය වැඩියෙන් හරි ගන්න එක තමා කරන්න තියෙන්නෙ.:D:D:D:D
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    තාවකාලික විසදුම් දෙන්න ගිහින් මේක අනාගෙන කෑවා....... කට්ටිය අයිත් නඩු දායි එකම විසදුම එච්චරනේ.... ප්‍රශ්නේ තවත් අවුල් වෙනවා. මෝඩ ඇමතියෝ ලංකාවේ අධ්‍යාපනය ගැන තිබ්බ විශ්වාසය කලා දැම්මා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    wena wenama z haduwanam wena wenama rank deela, wena wenama degolllanta supurudu anupathayata anuwa wena wenama cut-off mark deela campus ganda one...

    me pisso harak wage wena wenama z hadala degollo ekata salakala rank dala.......

    මෙන්න මේකෙන් තමයි කෙළවෙන්නේ...:no:
    මොකද මේ අනුපාතය (කොහොම හැදුවත්) පිළිගන්න බෑ කියලා ඕනෑම කෙනෙකුට ආයිත් නඩු දාන්න පුළුවන්.
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මෙන්න මේකෙන් තමයි කෙළවෙන්නේ...:no:
    මොකද මේ අනුපාතය (කොහොම හැදුවත්) පිළිගන්න බෑ කියලා ඕනෑම කෙනෙකුට ආයිත් නඩු දාන්න පුළුවන්.

    වෙන විසදුමක් තියෙනවද? කොළඹින් පැරනි නිර්දේශයෙන් Law එහෙම එකෙක්වත් අහුවෙන්නේ නැලු මේ rank දීලා තියෙන විදිහට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන විසදුමක් තියෙනවද? කොළඹින් පැරනි නිර්දේශයෙන් Law එහෙම එකෙක්වත් අහුවෙන්නේ නැලු මේ rank දීලා තියෙන විදිහට.

    ko guru sangame...! eliyata wareu! :growl:
     
    • Like
    Reactions: saurtech

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අධිකරණ නියෝගය මත මෙවර Z ලකුණ වෙන වෙනම ගණනය කලත් දිස්ත්‍රික් කුසලතා ශ්‍රේණිගත කර ඇත්තේ පැරණි නිර්දේශයේ සිසුන් හා නව නිර්දේශයේ සිසුන් එක කොට්ඨාශයක් ලෙස සලකාය. නව නිර්දේශයේ සිසුන්ගේ මධ්‍යන්න අගය පහල නිසා ඔවුන්ට අඩු ප්‍රතිපල ලැබුනද ඉහල Z ලකුණක් හිමිවී ඇත.

    මේ හේතුවෙන් සිදුවී ඇත්තේ පැරණි නිර්දේශ සිසුන්ගේ ශ්‍රේණිගත කිරීම් වලින් සිය දහස් ගණනින් පහලට තල්ලු වීමයි.
    Gossip9
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    සිරාවට බන් මගේ රෑන්ක් එක 255 කින් පස්සට ගියා. කලින්නම් චාන්ස් තිබ්බ. දැන් නෝ චාන්ස් :(