Zscore නඩුවෙන් කාටවත්ම සාධාරණයක් නැද්ද???
දැන් Z score නඩුවෙන් පස්සේ අඩු වෙච්ච rank විතරක් පෙන්නලා මාධ්‍ය ගණනාවකින් කෑ ගහනවා... පිරිසකට බරපතල අසාධාරණයක් වෙලා තියන බව පැහැදිළියි.
නමුත් එතකොට මේ නඩු තීන්දුවෙන් කාටවත්ම සාධාරණයක් වෙලා නැද්ද?
වෙනස් විභාග දෙකකට හිටපු population දෙකක් එක population එකක් බවට "පත් කරපු" එක වැරදි කියලා මං හිතන්නේ හැමෝම පිළිගන්නවා ඇති.
නඩු තීන්දුවෙන් කිව්වේ මේ දෙක එක population එකක් බවට පත් කරපු එක වැරදියි කියලා විතරයි. පැහැදිළිවම සාධාරණ නඩු තීන්දුවක්...
එතකොට කළින් අසාධාරණ විදිහට පහළ තිබ්බ rank එක නඩුවෙන් පස්සේ ඉහළ ගිහින් සාධාරණයක් වෙච්ච කවුරුවත්ම නැද්ද?
දැනගන්නයි අහන්නේ...