ZTE - mf 100

Aselak

Member
May 31, 2012
829
301
0
- Message එන්නේ නැහැ කියල Dialog එකට කිව්වා

- ඒගොල්ලෝ කිව්වා uninstall කරලා අපහු install කරන්න කියල

- මගේ ඩොන්ගල් එක uninstall කලා, නමුත් අපහු install කරන්න බැහැ. Computer එක dongle එක detect කරගන්නේ නැහැ.

කරුණාකර උදවු කරන්න.

ස්තුති.