අද කෙල්ලෙක්ට බායි කිව්වා..මගෙත් වැරදි තියනවා. හැබැයි මම සීරියස් කලත් හැසෙරෙන්නෙ මගේ විදියට..අනේ මන්දා කෙල්ලෝ නම් කොච්චර ආස්‍රේ කලත් තෙරුම් ගන්න බෑමයි...
Uba patta lucky porak ban Oki giya ekama hodai. Nathnm ubata marenakal sathuten Inna wenne naha Hoda ekiyak hambei.අද කෙල්ලෙක්ට බායි කිව්වා..මගෙත් වැරදි තියනවා. හැබැයි මම සීරියස් කලත් හැසෙරෙන්නෙ මගේ විදියට..අනේ මන්දා කෙල්ලෝ නම් කොච්චර ආස්‍රේ කලත් තෙරුම් ගන්න බෑමයි...
View attachment 100923
What the................මගේ කෙලින් වචනේ කියලා මෙයා අදහස් කරන්නෙ ගෙදරට කියන එක..ගෙදරට කියන එක නම් අවුලක් නෑ ඒත් වයිෆ් කැමති වෙයිද දන්නේ නෑනේ..
පදිරිවෙන්නේ නම් නෑ බ්‍රෝ..මම මේක ආතල් එකට කලේ ඒත් පොඩ්ඩක් හිතට ඇල්ලුවා..ඒකයි ටිකක් දුර ඇදන් ආවේ මම මැරි කරලා කියලවත් දන්නේ නෑ මෙයා..
කෙල්ල හරිඅද කෙල්ලෙක්ට බායි කිව්වා..මගෙත් වැරදි තියනවා. හැබැයි මම සීරියස් කලත් හැසෙරෙන්නෙ මගේ විදියට..අනේ මන්දා කෙල්ලෝ නම් කොච්චර ආස්‍රේ කලත් තෙරුම් ගන්න බෑමයි...
View attachment 100923
Keri daara ponna paka. Tho walaliyan. Thota advice karata mage kata..මගේ කෙලින් වචනේ කියලා මෙයා අදහස් කරන්නෙ ගෙදරට කියන එක..ගෙදරට කියන එක නම් අවුලක් නෑ ඒත් වයිෆ් කැමති වෙයිද දන්නේ නෑනේ..
පදිරිවෙන්නේ නම් නෑ බ්‍රෝ..මම මේක ආතල් එකට කලේ ඒත් පොඩ්ඩක් හිතට ඇල්ලුවා..ඒකයි ටිකක් දුර ඇදන් ආවේ මම මැරි කරලා කියලවත් දන්නේ නෑ මෙයා..
ඔහොම මිනිස්සු අන්දවන්නෙපා බං... උබ බැදලා නම් ගෑනි දැනගත්තොත් ඉවරයිනෙ...මගේ කෙලින් වචනේ කියලා මෙයා අදහස් කරන්නෙ ගෙදරට කියන එක..ගෙදරට කියන එක නම් අවුලක් නෑ ඒත් වයිෆ් කැමති වෙයිද දන්නේ නෑනේ..
@Gonawala_GUNE
පදිරිවෙන්නේ නම් නෑ බ්‍රෝ..මම මේක ආතල් එකට කලේ ඒත් පොඩ්ඩක් හිතට ඇල්ලුවා..ඒකයි ටිකක් දුර ඇදන් ආවේ මම මැරි කරලා කියලවත් දන්නේ නෑ මෙයා..
@Brandy20