උස කෙල්ලො බැන්දේ කවුද?

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කෙල්ල උඹට වඩා අගල් අඩි භාගයක් වගේ උස උනොත් කචල් ද?
    මගෙ යාළුවෙක් ඉන්නවා පොර 37 ක් විතර වෙන කෙනෙක්. ඌ කියනවා එහෙම උනා ම උඹ එයාගෙ හස්බන්ඩ් වගේ පේන්නෙ නෑ ලු. පාරෙ යද්දී උඹට පේන්න වෙන උන් ලයින් දායි ලු කියල. කෙල්ලගෙ ගෙදර උනුත් උඹට කැමති වෙන එකක් නෑ ලු කියල කියනවා.
    උස කෙල්ලො බැදපු හරි ඩේට් කරපු හරි අය ඉන්නව නම් කියපන් එහෙම උනා ද කියල.
    මගේ උස නම් 5 3 යි. උස අඩු උණාට ලීන් බොඩියක් තියෙනව. අතපය දිග නැති නිසා ලීන් කියල හොදට පේනවා ඉතින්. කෙල්ලගෙ කිසිම අකමැත්තක් නෑ.මගෙත් නෑ. මගේ යාළුවො හැම එකාගෙ ම වගේ මූන අවුල් යනව උස කෙල්ලෙක් නිසා. ඇයි බන් මේ. මහ ඕකුන් අහන ඒවට උත්තර දීල ම කට රිදිනව බන්. තාම මම එයා එක්ක ලොකුවට ගමන් බිමන් ගියේ නෑ. යාළුවො හම්බ වෙන්න විතරක් ගිහින් තියෙනවා. ඒ නිසා සමාජෙට දෙන්නව එකට යද්දී ලොකුවට එක්පෝස් වෙලා නෑ. සිරාවට එහෙම අවුල් වයිබ් එකක් තියෙනවා ද?

    පලි :-
    මේකට කලින් 5 6 ක් උස එකියක් මට බෑ කිව්ව මං ඒකිට පේන්න ම අරය එක්ක යද්දි ඒකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා. මේ කෙල්ල ඒකිටත් වඩා උසයි. ඒකිගෙන් විතරයි පොසිටිව් වයිබ් එකක් හම්බ උනේ.
     
    Last edited:

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Awulak ne ban. Oya irisiyawata kiyana katha.
    Mageth asawaktibba usa kellek set kara ganna. Eth hari giye ne ban
    කැරි ම උස කෙල්ලො ඉන්නව බන් බදින්න කොල්ලො නැතුව.
     
    • Love
    Reactions: SK29

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෝ..... අපෙත් එකෙක් හිටිය. අන්තිමට ගෑනි එක්ක ෆොටෝ එකක් ගන්නත් ගොඩැල්ලක්, ගහක කොටකෑල්ලක් හොයනවා. ගෑනි නං ආදරෙන් හිටියා.
    අන්තිමට දෙන්නා කොටයි පොඩියි, උසයි ගැඹුරුයි කියල රන්ඩුවෙලා දාල ගියා 🤣🤡
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මම දන්න පවුල් දෙක තුනක් තියෙනවා එයාලා අවුලක් නැතුව ඉන්නවා. දෙන්නගේ understanding එක හොඳ නම් එච්චරයි. කතා කියන මිනිස්සු ඉතින් කොහොමත් කතා කියනවා.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අපෝ..... අපෙත් එකෙක් හිටිය. අන්තිමට ගෑනි එක්ක ෆොටෝ එකක් ගන්නත් ගොඩැල්ලක්, ගහක කොටකෑල්ලක් හොයනවා. ගෑනි නං ආදරෙන් හිටියා.
    අන්තිමට දෙන්නා කොටයි පොඩියි, උසයි ගැඹුරුයි කියල රන්ඩුවෙලා දාල ගියා 🤣🤡
    එහෙම නම් අවුලක් නෑ ඒක හොදට දිගට ලොකුවට තියෙනවා. අතේ පාරවල් උණත් දවසට 3 ක් වත් අඩු ගානෙ ගැහුව හැකි. #කන්න ගිහින් නෑ තාම නම්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගස් ඉරන්නෙ ඇද උඩ බන් පාරෙ නෙවි නෙ. පාරෙ උස ගහක් එක්ක යද්දි මොකද වෙන්නෙ?
    onna ohe palayan ban. ubata katawak hadana ekata uba kohema giyath hadanawa. usa unath , miti unath, kettu unath mahata unath ubata ok nam echcharai wenna one. anik un kiyana de gena hitannama epa
     
    • Like
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අපෝ..... අපෙත් එකෙක් හිටිය. අන්තිමට ගෑනි එක්ක ෆොටෝ එකක් ගන්නත් ගොඩැල්ලක්, ගහක කොටකෑල්ලක් හොයනවා. ගෑනි නං ආදරෙන් හිටියා.
    අන්තිමට දෙන්නා කොටයි පොඩියි, උසයි ගැඹුරුයි කියල රන්ඩුවෙලා දාල ගියා 🤣🤡
    මට නම් එච්චර හීන මානයක් නෑ බන්. මම ෆොටෝ වලට ඉන්න විදියට ඉන්නවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපෝ..... අපෙත් එකෙක් හිටිය. අන්තිමට ගෑනි එක්ක ෆොටෝ එකක් ගන්නත් ගොඩැල්ලක්, ගහක කොටකෑල්ලක් හොයනවා. ගෑනි නං ආදරෙන් හිටියා.
    අන්තිමට දෙන්නා කොටයි පොඩියි, උසයි ගැඹුරුයි කියල රන්ඩුවෙලා දාල ගියා 🤣🤡

    Hitagena hukaddi poddk amaru wei itin kimba payyata wada poddk udin neh tiyenne. Anika ubalage payyawal hugak digat nahane (mine is 9 inch so no worries) itin kota kellak set karaganna eka thamai agata guna
    මෝඩ කතා කියන එපා, පයියයි උසයි අතර අනුලෝම සම්බන්දයක් නෙමෙයි තියෙන්නෙ .
     
    • Like
    Reactions: sriyasas

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝඩ කතා කියන එපා, පයියයි උසයි අතර අනුලෝම සම්බන්දයක් නෙමෙයි තියෙන්නෙ .
    මම ඕකුන්ගේ දිග පළල මනින්න ගියේ නෑ. උන් දෙන්න මට කියපු දේවල් කිව්වේ🤣🤣
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අපෝ..... අපෙත් එකෙක් හිටිය. අන්තිමට ගෑනි එක්ක ෆොටෝ එකක් ගන්නත් ගොඩැල්ලක්, ගහක කොටකෑල්ලක් හොයනවා. ගෑනි නං ආදරෙන් හිටියා.
    අන්තිමට දෙන්නා කොටයි පොඩියි, උසයි ගැඹුරුයි කියල රන්ඩුවෙලා දාල ගියා 🤣🤡
    උබට ගෑනියෙක් ඉන්නව ද? නැත්නම් උබ බැදල ඉන්නෙ මිනිහෙක් ද?

    පයියෙ දිග ගෑනුන්ගෙ පිරිමින්ගෙයි හිතේ තියෙන බයිලයක් විතරයි
    ඇත්තට ම ගෑනුන්ගෙන් 80% - 90% ක් සුරතාන්තයට පත් වෙන්නෙ ක්ලිට් එක උත්තේජනයෙන්. පයිය නැතත් ගෑනියෙක් සතුටු කරන්න පුළුවන්. ලෙස්බියන්ලා එක්සිස්ට් වෙන්නෙත් නෑනෙ පයි ඕන ම නම්.
    අනිත් එක දිග පයියකින් ඕරල් කරද්දි එහෙම ගෑනිට සැටිස්ෆැක්ෂන් එකක් නැති වෙන්න පුළුවන්. ඒක උගුරෙ වැදිල වොමිට් වෙන්න එන්න පුළුවන්. ලොකු ඒවට ගොඩක් ෆන් දෙන්න පුළුවන් කියන එක මිත් එකක්. ලොකු ඒවට ගෑනු කැමතියි කියන එකත් මිත් එකක්.

    මට ඉන්න එකී අඩියකටත් වඩා මිටියි 🤣
    ------ Post added on Mar 24, 2022 at 3:54 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට ගෑනියෙක් ඉන්නව ද? නැත්නම් උබ බැදල ඉන්නෙ මිනිහෙක් ද?

    පයියෙ දිග ගෑනුන්ගෙ පිරිමින්ගෙයි හිතේ තියෙන බයිලයක් විතරයි
    ඇත්තට ම ගෑනුන්ගෙන් 80% - 90% ක් සුරතාන්තයට පත් වෙන්නෙ ක්ලිට් එක උත්තේජනයෙන්. පයිය නැතත් ගෑනියෙක් සතුටු කරන්න පුළුවන්. ලෙස්බියන්ලා එක්සිස්ට් වෙන්නෙත් නෑනෙ පයි ඕන ම නම්.
    අනිත් එක දිග පයියකින් ඕරල් කරද්දි එහෙම ගෑනිට සැටිස්ෆැක්ෂන් එකක් නැති වෙන්න පුළුවන්. ඒක උගුරෙ වැදිල වොමිට් වෙන්න එන්න පුළුවන්. ලොකු ඒවට ගොඩක් ෆන් දෙන්න පුළුවන් කියන එක මිත් එකක්. ලොකු ඒවට ගෑනු කැමතියි කියන එකත් මිත් එකක්.
    කුපිත වෙන්න එපා මිට්ටෝ. 🤣🤣 මගේ හොඳම යාලුවෝ දෙන්නෙක්ගේ සත්‍ය සිදුවීමක් කිව්වේ.
    ඒත් මට තේරෙනවා උඹ ටිපර් වෙන්න හේතුව 🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම ඕකුන්ගේ දිග පළල මනින්න ගියේ නෑ. උන් දෙන්න මට කියපු දේවල් කිව්වේ🤣🤣
    උබට ජෙල නේද . තෝ කේලම් කියලා බිදවන්න ඇති.නැත්නම් යාලුවෙක් උනත් යාලුවො එක්ක පයියවල් ගැන කතා කරනවද😂😂
     
    • Haha
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කුපිත වෙන්න එපා මිට්ටෝ. 🤣🤣 මගේ හොඳම යාලුවෝ දෙන්නෙක්ගේ සත්‍ය සිදුවීමක් කිව්වේ.
    ඒත් මට තේරෙනවා උඹ ටිපර් වෙන්න හේතුව 🤣
    මට වඩා නම් උබ උස වෙන්න විදියක් නෑ 🤣 උඹට නම් මොකක් හරි හීනමානයක් තියෙනව. උඹේ යාළුව ඇවිත් උඹට කියයි නෙහ් මගේ කොටයි කියල. තව මොනව හරි ගොතපන්. මම හෙල්ත් සෙක්ටර් නිසා උඹල කෙබරයක් දානකොට බලන් ඉන්න බැරි නිසා දැම්මෙ. මම කොටත් නෑ මගෙ පයිය කොටත් නෑ