නෑ, direct marketing. පොඩි කෙල්ලෝ කොල්ලෝ රවට්ටලා ගෙන්න ගන්නේ office job දෙනවා කියලා.mokada me piramida da
------ Post added on Sep 20, 2022 at 11:20 AMජොබ් තියෙනවා වැඩි පඩියට කියවලා එන්ට , හැමෝටම යවන්ට
The inner circle
Nation group
DMI
DS max
Optimo
Fairmax
දැන් උන් සිමුත් විකුණනවා, එතකොට දාන්නෙ "ප්‍රබල සන්නිවේදන සමාගමකට" කියල, නැත්තන් කෙලින්ම මොබිටෙල් ඩයලොග් කියල දානව..
එක්කො සුපරීක්ශක
කළමණාකාර පුහුණු
සහය කළමණාකරු
කියල,, ඕකුන් ගියාම ගන්නෙ එකටම තමයි, ඒ කියන්නෙ බඩු විකුනන්න ගෙවල් ගානෙ ගිහින්...
රෙද්දේ කළමණාකාර පුහුණුව![]()
කොල්ලෙක්ට කෙල්ලෙක්ට තියෙන හොඳම කාලය තමයි මුන් විනාස කරන්නෙ.. අවුරුදු 18-21අතර වගේ, ඊට පස්සෙ A/l කරපු එකෙක්ට නම් වෙන course එකක් වත් තබා වෙන හොඳ රැකියාවකට හෝ ව්‍යාපාරය කට හම්බකරගන්න තියෙන qualifications එකතු කරගන්න තියෙන කාලෙ නැති වෙන එක විතරයි වෙන්නෙ.
උන්ට මේ වගේ පොඩි උන් හැමදාම ඉඳියි.. උන් මාසයක් ඇවිත් වැඩ කරල ගියත් උන්ට ලාබයි.. ඒ තරම් කාළකන්නි සතුටක් ලබන්න තරම් උන් පරිනතයි.. මේ වගේ ඒවට වඩා තමන්ට හරි දෙයක් කරගන්න බලන්න.. හැමදේටම හොඳ ඒකයි.
එක්කො කෙලින්ම දාහන්, මෙන්න මෙහෙම වැඩ කරන්න තියෙනව, එකක් කරොත් රු 200ක් තියෙනව, දවසට මිනිස්සු 5ක් රවට්ටල උබට 1000ක් හොයගන්න පුලුවන්.. කැමති නම් වරෙන් කියල.. නැතුව පුහුනුවෙන් පස්සෙ 75000යි නොකිය.. ඕකුන් මැනේජර් උනත් අවුරුදු 6කින් 7කින්, ඕකුන්ගෙ මුලු ටීම් එකම නැති උනොත් ඕකුන්ටත් ආපහු පාරෙ ගිහින් බඩු විකුනන්න වෙනවා කියලත් කියප්න්...
උබල විභාග ෆේල් නම් වැටෙන්න එපා, ඕන තරම් දැන් වෘත්තීය පුහුණු වැඩසටහන් තියෙනව සතයක් වත් ගෙවන්න ඕන නැති.. ඒවගෙ එකක් හරි කරහන් ඉගෙන ගන්න අදහසක් ඇත්තෙම නැත්තන්.. ඒ වගෙ එකක් කරල, අවුරුද්දකින් දෙකකින් උබට කැම්පස් එකෙක් ගානටම උබේ career එක හදගන්න පුලුවන්.. ඒත් මේ කියන දේවල් විස්වාස නැත්තන් පොඩ්ඩක් හොයලවත් බලන්න කියල තමයි අන්තිමටත් කියන්න තියෙන්නෙ..!
------ Post added on Sep 20, 2022 at 11:21 AMරැකියා සොයන ඔබ සැලකිලිමත් වැන්න.
The inner circle
Nation group
Grantone
Ds max
Optimo
Fairmax
මාකටින් ජොබ් පෝස්ට් හැම තැනම.
( මේම තියෙන්නෙ )
වයස 17ත් 28ත් අතර
සුපරීක්ශක
කලමනාකාර පුහුනු
සහය කලමනාකරු
පුහුනු කාලය මාස 3ත් 6ත් අතර
රැවටෙන්න එපා එයාලා එයාලා කම්පැනියට ගන්නකන් බොරු කියන්නෙ.
ගියාම බඩු විකුනන්න තියෙන්නෙ පයින් ඇවිදලා
කන්න දෙන්නෑ පඩි දෙන්නෑ
එයාලට අපි දවස් තුනක් ඉදලා ගියත් පාඩු නෑ
අපි බඩු විකුන තරමට එයාලගෙ පඩි වැඩි වෙනවා ඒකයි හැකිතරම් කට්ටිය බදවා ගන්නෙ.(ඔයාලගෙ කාලය ස්‍රමය,මුදල් මේ සදහා යොදවන්න එපා)
in a way, they deserve this...මේකේ බඳවාගන්න තැන ඉඳන් හැමදේම තියෙන්නේ බොරුව විතරයි.Hora wadak neme nam ithin awlak na bn
Hama company ekakma ohoma baila gahanawa. Hariyanne naththam Skill eka thiyenawanam Ain unanam iwaraine
Facebook eke daala api Job denne nane
මමත් හිටිය ඔය ds max කියන එකේ , cary ම කට්ටක් කෑවෙ උදේ 6 ට නැගිටින්න ඕන 6.30 ඉදන් උදේ 9.30 - 10 වෙනකම් මීටින් කිය කිය උන් වැල් බයිල ගහනව අපි හිටගෙන ඉන්න ඕන , ඒවා ඉවර උන ගමන් කෙලවරක් නැතුව හවස 05 වෙනකම් ගෙවල් ගානෙ ඇවිද ඇවිද බඩු විකුනන්න ඕන . මම ඕලෙවල් කරල ගියේ රිසාල්ට් එන්න කලින් රිසල්ට් ආවම ඒකෙ උන් Brain wash කරනව මල්ලී ඒ ලෙවල් කරල තේරුමක් නෑ මේකෙන් ගේමක් ගහගන්න පුළුවන් කිය කිය . එහෙම කියන්නෙ මැනේජර් නෙමෙයි අපි වගේම බඩු විකුනන ඇසිස්ටන් මැනේජර් කියන හාදයාO/l A5i B2 C2 තිබ්බ මුන් කොහොමහරි ලැම්බොගිනි , තට්ටු 03 /04 ගෙවල් / නිකම් ඉදල හම්බෙන සල්ලි කියල බොරු හීන ලෝක මවල පෙන්නල පිටයන්න නොදී ඒකෙම තියාගත්තා , මටත් එතකොට මහ ලොකු දැනුමක් තිබ්බෙ නෑ අවු.16 යි එතකොට , ගොනා වගෙ ඒලෙවලුත් නොකර ඒකෙම හිටියා පස්සෙ මාස 13 කට පස්සෙ මට පලවෙනි පඩිය හම්බුනා මගේ ලැම්බොගිනි ය ගන්න . රු.21 650 ක් ම තිබ්බා මාස 13 ට
දැන් මේසන් වැඩ කරන්නෙ
මේක ඇත්තමයි inner circle ගියා මගේ මල්ලි අපරාදෙ ඇවිදල ඇවිදල දුක් වින්ද අන්තිමට සොච්චම් පඩිය ගන්නත් බලු දුක් වින්ද ඒ මදිවට සහතික ගන්න කතා කරලා උන්ගෙ ලොකු සීන් බලන්නත් උනා රණ්ඩු වෙන්නත් උනා දන්න කෙනෙක් යන්න එපා
මාත් එක දවසයි ගියේ මාතලේ granton group කියන එකට විලි ලැජ්ජාවයි අලවතුගොඩ ගෙවල් 10 ගියා ඌ පච කියලා මිනිස්සු රවට්ටනවා ඌ සුපර් වයිසර් ලු අනේ පව් ඒ පොඩි කොල්ලා ගෙදරට කියලා තියෙන්නේ office වැඩ කරනවා කියලා ඒ කිවේ මාත් එක්ක ගියපු එකා මට train කරන්න , ඌගේ ඔලුව කාලා මේ ආයතන ය පව් ඒ අහිංසක කොල්ලා ගෙවල් ගානේ ඇවිදිනවා ,ඒ මදිවට ඒ පොඩි කොල්ලා ගේ ෆෝන් එකේ තියෙන්නෙ bmw ෆොටෝ එකක් ඌ ම මට පෙන්නනවා ඒක ගන්න ලු try එක ,උ ඒ job එක කරද්දී එපා වෙන හැම වෙලේම ඒ ෆොටෝ එක බලනවා ලු මට කියනවා පට්ට විදිහට මට tarin කරන්න ඒවපූ කොල්ලා ගේ ඔලුව කාලා ඒ granton කියන company එක පව් ජීවිතේට හීන තියෙන්න ඕනි ඒත් අනේ ඔහොම ගෙවල් ගානේ ඇවිදලා පිස්සු අනේ ,උ හොඳ ප්‍රසිද්ධ school එකක ගියපු කොල්ලෙක් ඌගේ යාළුවෝ ත් බනිනවා ලු ඒ job එක කරන්න එපා කියලා අනේ මන්දා මේ granton company එක එකාගේ ඔලුව කාලා ,නිකන් ගෙදර හිටියත් යන්න එපා අත්දැකීමෙන් කියන්නේ
සිරාවටම මි මගේ පුතයි ගියා බලන්න ඔක. හොද වෙලාවට කොල්ලව තනියම යැව්වේ නැත්තේ පට්ට බොරුවක් අපරාදේ අපේ කාලය මහන්සිය මුදල පට්ට බොරුවක් අහුවෙන්න එපා පොඩි කොල්ලොම්ගේ ජොබ් එකක් කරන ආසාව මුන් මරලම දානවා වංචා කාරයෝ
මාත් ගියා ග්‍රැන්ටන් කියලා මගුලකට ජා ඇල ..ඒකෙත් කලෙ ඕකමයි මාසෙන් මං ගෙදර ආවා.ඒ ගෙදර එද්දි මගෙ ඇඟ එහෙ යනකොට තිබුනයින් භාගයයි.සුදුවට හිටපු මං කට්ට කලුයි..මුලු ජා ඇල පුරාම ඇවිද්දා ලිට්‍රෝ ගෑස් එකෙ දෙන ඔෆර් එකක් විකුනන්න
ඉන්ෂුවරන්ස් සෙට් එකත් එහෙම තමා අනික අපේ සමහර පොඩි සර්ලා මැඩම් ලා හෙන උනන්දුයි O/L A/L වලින් පස්සේ රු ලක්ෂයකට එහා වැටුප් ගන්න ජොබ් වලට ට්‍රයි කරන්න ඒක තමා කෙලවීමට මුල අනිවාර්යයෙන් ජොබ් එකකට ට්‍රයි කරන්න කලින් අවුරුදු 5- 10 ත් අතර ජොබ් එකක් කරන කෙනෙක්ගෙන් අහල බලන්න හරියට ජොබ් මාකට් එක ගැන
The inner circle එක නම් ඇත්තටම බොරුකාරයො මන් ඒකෙ ඉන්ටව් ගිහින් තියෙනවා...පන යනකම් කෝල් කර කර වද වෙවී ගෙන්න ගන්නව..අපෙ කම්පැනි එක මෙන්න මෙතන තියෙන්නෙ බස් එකෙන් බැස්ස ගමන් පේනව ගගා ගෑනු කෙනෙක් කතා කරා...මේකෙම පෝස්ට් එකක් දැකල කමෙන්ට් කරල තමා නම්බර් එක දීල කතා කරෙ...පස්සෙ විස්තර අහල බලද්දි හෙන ලොකු කම්පැනි එකක් ගානට කතා කරලා ඉන්ටව් එකට ගෙන්න ගත්තා...අම්මෝ....කුරුනෑගල හෙන අස්සක බිල්ඩින් එකක පිටිපස්සෙ දොරෙන් උඩට නැගල හොයාගන යන්න ඕනෙ ඒ කතා කරපු ලොකු කම්පැනි එකට.....එන්ට්‍රන්ස් එකක් තියා පිරිසිදු පරිසරයක්වත් තිබ්බෙ නැ...කතා කරපු ලේඩි ගෙ පුලුටක්වත් තිබ්බෙ නැ...ඇහුවම කිව්වෙ ගර්ල්ස් ල ගොඩක් ඔෆිස් එකෙ වැඩ කියල.....මිනිස් පුලුටක් නැති බිල්ඩින් එකක උඩට නැගල පන යනකම් කෝල් කරල කරල හොයාගන රූම් එකක් ඇතුලට රිංග ගත්තා...හෙන පිලිවෙලට ඇදගෙන කරගෙනගිහින් බලද්දි පාටිශන් දෙකතුනක ඔෆිසෙකක්....බොස් කියල කිව්ව බෝයි විතරයි හිටියෙ...ගෑනු ලමයි ගොඩක් ඉන්නව කිව්වට මන් විතරයි..ඉන්ටව් එකටත් හුග ලමයි ඉන්නව කිව්වට බලු බම්ලෙක් නැ.මන් විතරයි
අර දැකලවත් නැති දන්නෙවත් නැති බොස් අවුරුදු විසි දෙකක් වගේ ඇති එයාට...මාව ඉන්ටව් කරා...හෙනම ටෝක්ස් දුන්නා....මාව සති දෙකෙන් මැනේජර් කෙනෙක් කරල මෙ වගෙ ඔෆිස් එකක වාඩි කරෝනවකිව්ව...(මන් හිතුව බල්ලෙක්වත් නැතුව ඔෆුස් එකක් දාන් නිදාගන්නද බන් ඉතින් කියල )
අම්මෝ ඉතින් ගියපු මෝඩකම කියල හිතුන මට බස් එකෙන් බිල්ඩින් එක දැක්කම....කිව්ව පම්පෝරි එකක්වත් නෑ...
මිනිස්සු රවට්ටල හොදට පුරුදු අය තමා කියල තේරිලා මන් ආයෙ එන්නෙ නැ කියල හිතාගන නැගිටලාඅව....හරිම සවුත්තු වැඩ කරන්නෙ..හුගක් අය රැවටෙනව..
අනිත් එක තමා life insurance...![]()
Meka atta katawak mata HND ekakut karala tiyenne kochchara sudusukan tibbat un danne training ekak kiyala ekata unge bashawen kiyanne jathyanthara puhunuwak kiyalamanager wennanam e puhunuwa gannonilu itapasse 75000ka padiyakata yanna puluwan etakan 20000ka padiyak denawa puhunu kale atulata kiyala ena eunta terennaha unta surangana kata kiyala gewal gane badu vikunanna danawa moda minissu itin ewata rawatila yanawa
මේ තව ඒවාThe Inner Circle
Nation Group
Granton
DMI
DS max
Optimo
Fairmax