Asia group වංචාව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,735
    1
    9,486
    113
    colombo
    Asia group වංචාව

    මන් මේ කියන්න යන්නේ ලංකාවේ වැඩි දෙනෙක් නොදන්න ඒත් මහා පරිමාණයෙන් සිද්ධවෙන වංචාවක් ගැන
    දැකලා තියෙනවද ඉන්ටනෙට් එකේ ජොබ් වේකන්සීස් දාලා තියෙනවා "Asia group" කියලා ආයතනයකින්? ඒ දාන ඇඩ්ස් වල කියන්නේ නම් පෝස්ට් එක මැනේජර්, ඒ වගේම සැලරි එකත් දානවා රු 60000 -100000 වගේ ලොකු ගාණක්., ඔන්න ඉතින් සැලරි එක දැකපු ගමන් ඒකට පෙරේතකමේ කස්ටිය මේකට කෝල් කරනවා,

    ඊට පස්සේ මොකෝ වෙන්නේ?

    කෝල් කළාම මෙයලා කියනවා අහවල් ස්ථානයේ අහවල් වෙලාවට සහතිකත් අරගෙන සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා, ඔන්න දැන් ඉතින් ඔයා යනවා සම්මුඛ පරීක්ෂණට ලියකියවිලි අරගෙන, ගියහම මේගොල්ලෝ හොඳ බ්‍රේන් වොෂ් පාරක් දානවා, ඊට පස්සෙ කියනවා ජොබ් එක දෙන්න නම් කෝස් එකක් තියෙනව, ඒකට ගාණක් ගෙවන්න ඕනි ඒක වාරික වශයෙනුත් ගෙවන්න පුළුවන් බ්ලා බ්ලා බ්ලා

    ඊට පස්සෙ උඹලට ට්‍රේනින් කියලා ගෙවල් ගානේ බඩු විකුණන්න එක්ක යනවා පයින්, අනේ ඉතින් මොකුත් නොදන්න අසරණයෝ ටික මුන්ට අහු වෙනවා

    මේ වගේම විවිධ නම් වලින් කරගෙන යන හොර ගුහාවල් කිහිපයක්ම තියෙනවා, granton , DMI group, optimo, headmasters, ඔය වගේ අම්බානෙකට තියෙනවා

    මේ හැම එකක්ම යන්නේ පිරමීඩ ක්‍රමයට , අර බෙස්ට් ලයිෆ් එක වගේම තමයි

    ඔය granton කියන හොර ගුහාවට මගේ යාළුවෝ තුන්දෙනෙක් ගියා ඉන්ටර්වීව් , ගිය දවසේම තුන් දෙනාගෙම සහතික ටික තියාගෙන , ගෙවල් ගානේ ඇවිද්දලා තිබ්බා, හවස 6 වෙනකල්ම, සහතික ටික ගන්න සති ගානක් කට්ට කෑවා, ඒ විතරක් නෙමෙයි මුන් බඩු විකුණන්නේ පට්ට බොරු කියලා, දුප්පත් අහිංසක මිනිස්සුන්ව රවට්ටලා, බඩු ගන්න කියලා කාර්ඩ් එකක් විකුණනවා රු 1000 ට ඒත් ඒ කාර්ඩ් එක කොහේවත් ඇසෙප්ට් කරන්නේ නෑ බොරුවක්, අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ හීන , එක්ක සෙල්ලම් කරන මේ කාලකන්නිට හෙණ ගහන්න ඕනි, උඹලා දන්න එවුන් එහෙම ඉන්නවා නම් යන්න එහෙම දෙන්න එප, විශේශයෙන්ම net එකෙන් ජොබ්ස් හොයනවා නම් ikmank.lk වගේ සයිට් භාවිතා කරන්න එපා ඕකේ scam පුරෝලා
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes:
    මේකේ පොඩි කෙල්ලෝ, කොල්ලෝ ගෙවල් වලට එනවා දාඩිය නාගෙන... පව් ඉතින්... :(
    ඉක්මන් විතරක් නෙවෙයි, දැන් පත්තර වලත් යනවා.

    අනික ඕකේ තියන ගොඩක් බඩු හොර ඒවා.
    මං හිතන්නේ පිටරට අයින් කරන බඩු. :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,735
    1
    9,486
    113
    colombo
    :yes:
    මේකේ පොඩි කෙල්ලෝ, කොල්ලෝ ගෙවල් වලට එනවා දාඩිය නාගෙන... පව් ඉතින්... :(
    ඉක්මන් විතරක් නෙවෙයි, දැන් පත්තර වලත් යනවා.

    අනික ඕකේ තියන ගොඩක් බඩු හොර ඒවා.
    මං හිතන්නේ පිටරට අයින් කරන බඩු. :yes:

    ඔව් බන් පට්ට දුක හිතෙනවා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    and some agencies doing the same thing to foreign job seeker.
    I called once one of them as they had published an advertisement that they are offering jobs in Canada /Australia ,
    one of the customer service guy provide me some information and finally he said that come to there office in dehiwala at morning time with 1500 Rs.
    I felt little suspicious and ask from my uncle whom working in foreign bureau

    and he advice me not to be trapped from those scammers.

    first Pyramids, then Network marketing and now this vacancy scam.
     
    these motherfuckers should be arrested
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අවිස්සාවේල්ල හරියෙත් මෙයාලගේ branch එකක් තියනවා. රු 1000/=කාඩ් එකක් අරගෙන එනවා. ඒක සල්ලි ගෙවලා අර ගත්තොත් discount දෙනවලු. 😂 ඒ කාඩ් එකට අදාල දේ ගන්න එයාලගේ office එකට අපි යන්න ඕනි. මාර සුරංගනා කතා කියන්නෙ. කාඩ් එක ගත්ත කෙනෙක් අදාල බඩුව ගන්න යද්දි office එක කියන තැන තිබ්බෙ නැති වුනොත් හරි ෂෝක්😂 අපේරටේ සමහරක් මිනිස්සු මේවට ෂෝක් එකට අහු වෙනවා. තව කට්ටියක් ඉන්නවා Teleseen එකේ තියන බඩුවල fake බඩු විකුනනවා. මේව ගැන අපි facebook , elakiri එකේ කොච්චර කතා කරනවද. ඒත් තාමත් අපි අතරේ best life වගේ ඒවට යන අයත් ඕනි තරම් ඉන්නවා.
     
    මුන් බ්‍රේන් වොශ් කරන විදිහට අහු වෙනවා බන් පව්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,294
    113
    Mamath oya huttata giya yako danne nethuwa
    Thadi Putuwaka Wadiwela Attimbi kellek hitiya Manager
    Interview eke iddi tie dagatta bullet yanawa badu ussan mata wede theruna
    A welawema assata gihin file eka illuwa
    Meki kiyanawa katha karanakam innalu
    mama kiuwa Pissu kelin nethuwa file eka denda kiyala
    okkoma balan iddi mama awa :D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,735
    1
    9,486
    113
    colombo
    Mamath oya huttata giya yako danne nethuwa
    Thadi Putuwaka Wadiwela Attimbi kellek hitiya Manager
    Interview eke iddi tie dagatta bullet yanawa badu ussan mata wede theruna
    A welawema assata gihin file eka illuwa
    Meki kiyanawa katha karanakam innalu
    mama kiuwa Pissu kelin nethuwa file eka denda kiyala
    okkoma balan iddi mama awa :D

    සක්කිලි වැඩ බන් ඕවා