තමන්ට ගැළපෙන Diet Plan එකක් හදාගන්නෙ කොහොම ද?

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    බඩට ගැහුව කියල බඩේ තියන ෆැට් එක අඩු වෙන්නෙ නැහැ බොල
    එහෙම ඇඟේ විශේෂ තැන් වල තියන ෆැට් අඩු කරන්න බැහැ
    එක එකාගෙ ඇඟවල් වල ෆැට් එක තැන්පත් වෙන විදි ජෙනටිකලි වෙනස්
    මුලු ඇඟේම ෆැට් percentage එක බස්සගන්න එක තමා එකම උත්තරේ
    ඇඟේම ෆැට් එක අඩු කරගන්න නම් ගන්න කැලරි ප්‍රමාණයට වඩා දහනය කරන්න ඕන
    ඒ කියන්නෙ කැලරි deficit එකක් පවත්වාගෙන යන්න ඕන
    එක පාර ගොඩක් කරොත් මසල්ස් වල තියන ප්‍රෝටීන් පවා දහනය කරන්න පුලුවන්
    එක නිසා ටික ටික තමයි කරන්න ඕන
    ඇඟේ ෆැට් percentage එක 20% විතර වෙද්දි තමා 6 pack පේන්න ගන්නෙ
    Body-Fat-percentage-.jpg



    බොඩි බිල්ඩින් වල ඔලිම්පියාඩ් ලෙවල් එකේ වුන් ඉන්නවා Abs වලට කිසිම specialized exercise නොකරන
    එ කියන්නෙ උන් කරන compound exercise වලින් abs වලට වදින නිසා අමුතුවෙන් කරන්න ඕන නැහැ
    එක නිසා abs exercise කියන්නෙ biggest waste of time.
    core strength එක හදාගන්න ඕන නම් පොඩ්ඩක් කලාට කමක් නැහැ
    නැත්නම් වැඩක් නැහැ

    හොඳම දේ තමයි compound exercise ගැන focus කරල diet එක maintain කරන එක
    ඩයට් සහ sleep කියන්නෙ exercise වලට වඩා වැදගත්

    මේක ඇත්ත ද? ඇඟේ ෆැට් ලෙවල් එක 8% විතර උනාම අරම වෙනව ද?

    ekata thamay, dieticianla inne
    FBC, Sugar, Cholestarol reports aragena gihin hambenna
    තෑන්ක්ස්
    ------ Post added on Apr 19, 2024 at 9:07 AM
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    උබලගේ diet plans මොනාද?

    Muscle building වලට.
    Breakfast, Lunch, Dinner?

    Protein intake eka wadi kare kohomada?