ubata spa gaane gihin leda hadaganna hodai ahinsaka sathekta kamathi naeka sathektwh kamthi nathi mn wage un innwd?
මාත් දැකල තියනව ඔහොම උන් මෙලෝ රහක් නෑ.. සංවේදිකමක් නෑ කිසි දේකට. අනුන්ගෙ දුකක් තේරෙන් නෑ..eka sathektwh kamthi nathi mn wage un innwd?
එහෙම කියන්නත් බෑ. කලින් ගෑනිගෙ ගෙදර බල්ලොයි පූසොයි පිරිලා. හරි ලව් එක බල්ලොන්ට. හැබැයි මිනිස්සුන්ට එහෙම නෑනෙ. අන්තිම ජරා විදිහටනෙ සලකන්නෙ. මිනිස්සුන්ට එක විදිහක් සත්තුන්ට එක විදිහක්.මාත් දැකල තියනව ඔහොම උන් මෙලෝ රහක් නෑ.. සංවේදිකමක් නෑ කිසි දේකට. අනුන්ගෙ දුකක් තේරෙන් නෑ..

එහෙම උනුත් ඉන්නව බන්.. සත්තුන්ට පණ දෙන්න හදන ඒත් මිනිස්සුන්ට හෙන ටොක්සික් විදියට සලකන උන් දැකල තියනව මාත්.. උන්ගෙ අභ්‍යන්තරේ මොක් හරි අඩුවක් හින්දා එහෙම කරන්නෙ.. සත්තුන්ට 'පුතේ' ගගා ඕනවට වඩා ලව් වගේ වටේ උන්ට පෙන්නන්න හදන උන් ගොඩක් එහෙමයි. උන්ගෙ හිතම දන්නව උන් එහෙම හොඳ්අ මිනිස්සු නෙමෙයි කියල. උන් ඉතින් සතෙක්ට එහෙම සලකගෙන හිත හදාගන්න try එකක් දෙන්නෙ..ඔහොම උන් පට්ට toxic.. .එහෙම කියන්නත් බෑ. කලින් ගෑනිගෙ ගෙදර බල්ලොයි පූසොයි පිරිලා. හරි ලව් එක බල්ලොන්ට. හැබැයි මිනිස්සුන්ට එහෙම නෑනෙ. අන්තිම ජරා විදිහටනෙ සලකන්නෙ. මිනිස්සුන්ට එක විදිහක් සත්තුන්ට එක විදිහක්.
ඇමක් දාලද තියෙන්නෙ ?man pusonge post share karanawa story wala kellonge reply ganna, okun watinne okata witharai panditha haththa![]()
හෙන ගහන කතා කියන්න එපා යකෝ...මම නම් මුන්ට ගඩොල් භාගෙන් සලකන්න ආසයි![]()
පොලු වලිනිත් ගහනවාහෙන ගහන කතා කියන්න එපා යකෝ...

එහෙම හරියන්නෙ නෑපොලු වලිනිත් ගහනවා![]()