බිස්නස් ට්‍රික්ස් මේකට අහුවෙමුද? බෑ ද? එහෙම කරන්න එපා අහුවෙන්න

tarson

Well-known member
  • Feb 25, 2009
    8,975
    6,304
    113
    දෙලුම් යුශ ප්‍රෝඩාව හෝ මාෆියාව, උබලට දැනෙන්නෙ වත් නැතුව ලස්සනට වෙනව. උබලව ලස්සනට ගොනාට අන්දල සල්ලි සෑහෙන හම්බ කරනව.

    ලෙඩාගෙ දුක සහ ලෙඩ්ඩුන්ට උදව් කරන උන්ගෙ සන්වේදී පුක පාවිච්චි කරල සල්ලි ගරනව.

    මෙන්න නියම මාකටින් එකක්. මේකෙන් ගන්න කලින් සල්ලි ලැබෙනව මෙයාලට.

    විකුනන්නෙත් මිලි ලීටර් 40 ක් රු 400 = ලීටරය රු: 10,000.00

    මෙයාල හිතන් ඇත්තෙ පරිත්‍යාගශීලීන් කියන්නෙ පුක සන්වේදී ඉක්මනට රැවටෙන එවුන් කියල, නෑ මෙයාල කරන්නෙ සෑහෙන ප්‍රෝඩාවක් මිල මේ විහිදට ලොකු ගානක් දාල තව කලින් ඇනවුම් කරන්න මිනිස්සුන්ව පොලබවල ලෙඩ්ඩුන්ගෙ දුක යොදාගෙන.

    මුන් හිතන් ඇත්තෙ මිනිස්සු බූරුවො සහ අමු ගොන්නු කියල.

    මුන් අර විදිහට දැම්මම මිනිස්සු "අනේ මමත් ආදාර කරන්නම්" කියල දෙනවනෙ, කොහොමද රත්තරන් ගානට යුශ විකුනන්න මිනිස්සු රවට්ටන ට්‍රික්ස්.

    ඒකෙ වචන උනත් කොහොමද, කැරි විදිහට සන්වේදී මෝඩ මිනිස්සු අන්දන වචන "පරිත්‍යාග කිරීමට 400 යි"

    බැලූ බැල්මට "අනේ කොච්චර හොදද" "ටාසන් ට හැමනිලා යන්න ඕනෙ කියන කතා වලට ඒ ලෙඩ්ඩු බේරගන්න රත්තරන් මනුස්සයට" කියල හිතෙයි නේ

    මේ ක්‍රමේ කලාට කමක් නෑ බොරු ගනන් දාල ආදාර එකතු කරන්නෙ නැත්තන්, ඒත් උබල හිතන්නෙ මේ විකුනන ගාන හරි කියලද, තව පහලට බලපන් තේරෙයි.

    GTRZ1.jpg

    GTRZ2.jpg

    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව ස්‍රී ලන්කාව ඔය ඔක්කොගෙම පලතුරු ග්‍රොසරි ගනන් එකමයි, ලන්කාවෙ දෙලුම් වැවෙනවත් වැඩී ඔස්ට්‍රේලියාවත් එක්ක ගත්තම. ඒක නිසා ඔස්ට්‍රේලියාවෙ 100% නැවුම් දෙලුම් යුශ උබල හිතන්නෙ ලීටරයක් රු: 50000 ක් වත් ඇති කියල නේ. ලන්කාවෙ ඉන්න අය බොරු කරන්නෙ නෑනෙ, බිස්නස් වලට වඩා එයාල කරන්නෙ රෝගීන් වෙනුවෙන් නෙ නේද .. හම්මේ උබලගෙ සන්වේදී පුකට ඇරලත් යයි ඔහොම ගියොත්.

    ඒත් මෙන්න බලන්න ඇත්ත ගාන. ලීටරේම $5.20 AUD = රු: 1,035.00

    ලන්කාවෙ උබලගෙන් ගසා කනව පොඩි ගානක් නෙමෙයි 10 ගුනයක් වැඩිපුර ගන්නව. විකුනන්නෙත් මිලි ලීටර් 40 , රු: 400 යි කියල, ඒකෙනුත් බොරු වටිනාකමක් පෙන්නනව උබලගෙන් කඩාගන්න සල්ලි ටික.

    බිස්නස් කරාට කමක් නෑ සාදාරනව කරන්න ඕනෙ.

    pomshop.jpg

    ඇත්ත ගාන තමයි මිලි ලීටර් 40 රු 40 යි (400 ක් නෙමෙයි), දැන් තේරෙනව නේද කැරියො ටික කරන ඇන්දිල්ල.

    ලෙඩෙක් නෙමෙයි මුන් මලමිනිත් විකුනන් කයි,

    එහෙමත් බැරි නම් අම්ම උනත් විකුනන් කන ජාතියක් කියල මට පේන්නෙ.

    ලෙඩ්ඩුන්ගෙ අසරන කමට සහ ලන්කාවෙ මිනිස්සුන්ගෙ පරිත්‍යාගශීලි ගතිගුනේට තමයි මූ පුකේ අරින්නෙ මේ.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,975
    6,304
    113
    Locally manufactured ewa da? Anika godak ewala gidak thiyenne wathura .a wagema chemical

    මම දාපු එකේ වතුර එකතු කරල නෑ 100% juice, ඩොලර් 5.20 යි. මේක තමයි හරි ගාන. ලන්කාවෙ මිනිස්සුන්ව බූරුව කරල සල්ලි කඩාගන්නව. මාරම මාෆියාවක්.

    ඔස්ට්‍රේලියාවෙ "ජූස්" නැතුව "ඩ්‍රින්ක්" කියල ගහල තිබ්බොත් වතුර සහ අනිත් දේවල් කලවම්. මම කියන එක ජූස්.

    ඒ අස්සෙන් අර ප්‍රෝඩාකාරී මිලත් එක්කම "පරිත්‍යාගශීලීන් අපේ ඕඩර් මිලදී ගන්න 🥺, ඉම්හි ඉම්හි, අපි උදව් කරන්නයි යන්නෙ" කියාගෙන ආවම මිනිස්සු අහු වෙනව.
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,165
    8,984
    113
    In Your Heart
    වතුර නෑ 100% juice, ඩොලර් 5.20 යි. මේක තමයි හරි ගාන. ලන්කාවෙ මිනිස්සුන්ව බූරුව කරල සල්ලි කඩාගන්නව. මාරම මාෆියාවක්.
    Okamada denne ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,975
    6,304
    113
    මොකෙක්වත් ගේම ඇදල නැද්ද මේකට?

    ගේමක් අදින්න වත් තේරෙන මිනිස්සුද බන් ලන්කාවෙ ඉන්නෙ. උන් ඕක රත්‍රන් ගානට පොඩි පොඩි මාත්‍රා වලින් වික්කම මිනිස්සුන්ව අන්දන්නත් ලේසී. ඒත් ඇත්ත ගාන සාමාන්‍ය පලතුරක මිල. ලෝකෙ ඕනෙම තැනක එහෙමයි. ලන්කාවෙ මිනිස්සුන්ව අන්දනව.

    නිකමට හිතහන් බ්‍රෑන්ඩ් එක එක්කම පෝස්ට් එකක් දාගන්න පුලුවන් එවුන්ද ලන්කාවෙ ඉන්නෙ කියල. පට්ට බය ගුල්ලො ඉන්නෙ නම් කපල දාන්නෙ, මම නම් දාන්න ඕනෙ එක දානව නම් ගැලවෙන්නම කැරි වැඩ නම් කරන්නෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,553
    13,523
    113
    34
    ෆින්ලන්ඩ්
    දෙලුම් යුශ ප්‍රෝඩාව හෝ මාෆියාව, උබලට දැනෙන්නෙ වත් නැතුව ලස්සනට වෙනව. උබලව ලස්සනට ගොනාට අන්දල සල්ලි සෑහෙන හම්බ කරනව.

    ලෙඩාගෙ දුක සහ ලෙඩ්ඩුන්ට උදව් කරන උන්ගෙ සන්වේදී පුක පාවිච්චි කරල සල්ලි ගරනව.

    මෙන්න නියම මාකටින් එකක්. මේකෙන් ගන්න කලින් සල්ලි ලැබෙනව මෙයාලට.

    විකුනන්නෙත් මිලි ලීටර් 40 ක් රු 400 = ලීටරය රු: 10,000.00

    මෙයාල හිතන් ඇත්තෙ පරිත්‍යාගශීලීන්පු කියන්කනෙ පුක සන්වේදී ඉක්මනට රැවටෙන එවුන් කියල, නෑ මෙයාල කරන්නෙ සෑහෙන ප්‍රෝඩාවක් මිල මේ විහිදට ලොකු ගානක් දාල තව කලින් ඇනවුම් කරන්න මිනිස්සුන්ව පොලබවල ලෙඩ්ඩුන්ගෙ දුක යොදාගෙන.

    මුන් හිතන් ඇත්තෙ මිනිස්සු බූරුවො සහ අමු ගොන්නු කියල.

    මුන් අර විදිහට දැම්මම මිනිස්සු "අනේ මමත් ආදාර කරන්නම්" කියල දෙනවනෙ, කොහොමද රත්තරන් ගානට යුශ විකුනන්න මිනිස්සු රවට්ටන ට්‍රික්ස්.

    ඒකෙ වචන උනත් කොහොමද, කැරි විදිහට සන්වේදී මෝඩ මිනිස්සු අන්දන වචන "පරිත්‍යාග කිරීමට 400 යි"

    බැලූ බැල්මට "අනේ කොච්චර හොදද" "ටාසන් ට හැමනිලා යන්න ඕනෙ කියන කතා වලට ඒ ලෙඩ්ඩු බේරගන්න රත්තරන් මනුස්සයට" කියල හිතෙයි නේ

    මේ ක්‍රමේ කලාට කමක් නෑ බොරු ගනන් දාල ආදාර එකතු කරන්නෙ නැත්තන්, ඒත් උබල හිතන්නෙ මේ විකුනන ගාන හරි කියලද, තව පහලට බලපන් තේරෙයි.

    View attachment 256285

    View attachment 256286

    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව ස්‍රී ලන්කාව ඔය ඔක්කොගෙම පලතුරු ග්‍රොසරි ගනන් එකමයි, ලන්කාවෙ දෙලුම් වැවෙනවත් වැඩී ඔස්ට්‍රේලියාවත් එක්ක ගත්තම. ඒක නිසා ඔස්ට්‍රේලියාවෙ 100% නැවුම් දෙලුම් යුශ උබල හිතන්නෙ ලීටරයක් රු: 50000 ක් වත් ඇති කියල නේ. ලන්කාවෙ ඉන්න අය බොරු කරන්නෙ නෑනෙ, බිස්නස් වලට වඩා එයාල කරන්නෙ රෝගීන් වෙනුවෙන් නෙ නේද .. හම්මේ උබලගෙ සන්වේදී පුකට ඇරලත් යයි ඔහොම ගියොත්.

    ඒත් මෙන්න බලන්න ඇත්ත ගාන. $5.20 AUD = රු: 1,035.00

    ලන්කාවෙ උබලගෙන් ගසා කනව පොඩි ගානක් නෙමෙයි 10 ගුනයක් වැඩිපුර ගන්නව. විකුනන්නෙත් මිලි ලීටර් 40 , රු: 400 යි කියල, ඒකෙනුත් බොරු වටිනාකමක් පෙන්නනව උබලගෙන් කඩාගන්න සල්ලි ටික.

    බිස්නස් කරාට කමක් නෑ සාදාරනව කරන්න ඕනෙ.

    View attachment 256287

    ඇත්ත ගාන තමයි මිලි ලීටර් 40 රු 40 යි (400 ක් නෙමෙයි), දැන් තේරෙනව නේද කැරියො ටික කරන ඇන්දිල්ල.

    ලෙඩෙක් නෙමෙයි මුන් මලමිනිත් විකුනන් කයි,

    එහෙමත් බැරි නම් අම්ම උනත් විකුනන් කන ජාතියක් කියල මට පේන්නෙ.

    ලෙඩ්ඩුන්ගෙ අසරන කමට සහ ලන්කාවෙ මිනිස්සුන්ගෙ පරිත්‍යාගශීලි ගතිගුනේට තමයි මූ පුකේ අරින්නෙ මේ.
    සින්හලු ඈන්දෙන එකෙ ඉවරයකුත් නෑ අන්දන එකෙ ඉවරයකුත් නෑ.

    කියන්නෙ නම්

    අපි ඔක්කොම රජවරු
    ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරු
    තුන් සිංහලයම දස කෑරියො..!
    තුන් සිංහලයම දස කෑරියො..!
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,975
    6,304
    113
    ඔය මතකදාරද මාතකඩාර ද පොන්නයගේ මූණ දැක්කම හොර ගතිය පේනවා. අර මිස්ටර් කොත්තු පොන්ස් වගේ.

    ඔව්, ඒත් මචන් කරන දේවල් සාදාරනව කරන්න ඕනෙ. බිස්නස් කරන්නෙ ෆ්‍රොෆිට් හොයන්න තමයි, ඒත් මිනිස්සුන්ව රවට්ටල ප්‍රෝඩාවල් කරල කරන්න ගියොත් වැඩිකල් දුවන්න වෙන්නෙ නෑ.

    මේවට පරිත්‍යාග කරනව කියල හිතාගෙන සල්ලි දෙන උනුත් පට්ට මෝඩයො ටිකක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,126
    12,281
    113
    real delum gedi denawa nam tikak shape, juice nam sure naha.. wisheshyen import ewa..
     
    • Like
    Reactions: tarson

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    දෙළුම් මාර්කටින් විතරයි

    දෙළුම් සීනි අධික පලතුරක්
    උක් වලටත් වඩා වැඩියි

    යුශ කරාම සීනි උරාගැනීම තවත් වේගවත්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,195
    1
    11,721
    113
    wena delum juice krana un ndda lankawe.google eketh bluwa munne inne. pakistan vlog wala ehema dakala thiyenawa delum gedi 2n 500ml kittu wenna un mirikala gnnawa bonda :rolleyes:
     
    • Like
    Reactions: tarson

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,096
    11,505
    113
    දෙලුම් යුශ ප්‍රෝඩාව හෝ මාෆියාව, උබලට දැනෙන්නෙ වත් නැතුව ලස්සනට වෙනව. උබලව ලස්සනට ගොනාට අන්දල සල්ලි සෑහෙන හම්බ කරනව.

    ලෙඩාගෙ දුක සහ ලෙඩ්ඩුන්ට උදව් කරන උන්ගෙ සන්වේදී පුක පාවිච්චි කරල සල්ලි ගරනව.

    මෙන්න නියම මාකටින් එකක්. මේකෙන් ගන්න කලින් සල්ලි ලැබෙනව මෙයාලට.

    විකුනන්නෙත් මිලි ලීටර් 40 ක් රු 400 = ලීටරය රු: 10,000.00

    මෙයාල හිතන් ඇත්තෙ පරිත්‍යාගශීලීන්පු කියන්කනෙ පුක සන්වේදී ඉක්මනට රැවටෙන එවුන් කියල, නෑ මෙයාල කරන්නෙ සෑහෙන ප්‍රෝඩාවක් මිල මේ විහිදට ලොකු ගානක් දාල තව කලින් ඇනවුම් කරන්න මිනිස්සුන්ව පොලබවල ලෙඩ්ඩුන්ගෙ දුක යොදාගෙන.

    මුන් හිතන් ඇත්තෙ මිනිස්සු බූරුවො සහ අමු ගොන්නු කියල.

    මුන් අර විදිහට දැම්මම මිනිස්සු "අනේ මමත් ආදාර කරන්නම්" කියල දෙනවනෙ, කොහොමද රත්තරන් ගානට යුශ විකුනන්න මිනිස්සු රවට්ටන ට්‍රික්ස්.

    ඒකෙ වචන උනත් කොහොමද, කැරි විදිහට සන්වේදී මෝඩ මිනිස්සු අන්දන වචන "පරිත්‍යාග කිරීමට 400 යි"

    බැලූ බැල්මට "අනේ කොච්චර හොදද" "ටාසන් ට හැමනිලා යන්න ඕනෙ කියන කතා වලට ඒ ලෙඩ්ඩු බේරගන්න රත්තරන් මනුස්සයට" කියල හිතෙයි නේ

    මේ ක්‍රමේ කලාට කමක් නෑ බොරු ගනන් දාල ආදාර එකතු කරන්නෙ නැත්තන්, ඒත් උබල හිතන්නෙ මේ විකුනන ගාන හරි කියලද, තව පහලට බලපන් තේරෙයි.

    View attachment 256285

    View attachment 256286

    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව ස්‍රී ලන්කාව ඔය ඔක්කොගෙම පලතුරු ග්‍රොසරි ගනන් එකමයි, ලන්කාවෙ දෙලුම් වැවෙනවත් වැඩී ඔස්ට්‍රේලියාවත් එක්ක ගත්තම. ඒක නිසා ඔස්ට්‍රේලියාවෙ 100% නැවුම් දෙලුම් යුශ උබල හිතන්නෙ ලීටරයක් රු: 50000 ක් වත් ඇති කියල නේ. ලන්කාවෙ ඉන්න අය බොරු කරන්නෙ නෑනෙ, බිස්නස් වලට වඩා එයාල කරන්නෙ රෝගීන් වෙනුවෙන් නෙ නේද .. හම්මේ උබලගෙ සන්වේදී පුකට ඇරලත් යයි ඔහොම ගියොත්.

    ඒත් මෙන්න බලන්න ඇත්ත ගාන. ලීටරේම $5.20 AUD = රු: 1,035.00

    ලන්කාවෙ උබලගෙන් ගසා කනව පොඩි ගානක් නෙමෙයි 10 ගුනයක් වැඩිපුර ගන්නව. විකුනන්නෙත් මිලි ලීටර් 40 , රු: 400 යි කියල, ඒකෙනුත් බොරු වටිනාකමක් පෙන්නනව උබලගෙන් කඩාගන්න සල්ලි ටික.

    බිස්නස් කරාට කමක් නෑ සාදාරනව කරන්න ඕනෙ.

    View attachment 256287

    ඇත්ත ගාන තමයි මිලි ලීටර් 40 රු 40 යි (400 ක් නෙමෙයි), දැන් තේරෙනව නේද කැරියො ටික කරන ඇන්දිල්ල.

    ලෙඩෙක් නෙමෙයි මුන් මලමිනිත් විකුනන් කයි,

    එහෙමත් බැරි නම් අම්ම උනත් විකුනන් කන ජාතියක් කියල මට පේන්නෙ.

    ලෙඩ්ඩුන්ගෙ අසරන කමට සහ ලන්කාවෙ මිනිස්සුන්ගෙ පරිත්‍යාගශීලි ගතිගුනේට තමයි මූ පුකේ අරින්නෙ මේ.
    හෙළ බෞද්දොයොන්ගෙ රට!
     
    • Like
    Reactions: tarson

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,735
    5,572
    113
    දෙලුම් යුශ ප්‍රෝඩාව හෝ මාෆියාව Patan Gatte, Import Karayonge Delum High Price Ekata Wikunanda. Oya Boru Research Walin Delum Hodai Kiwama Lankawe Un Andenawa.

    Kawru Hari Research Ekaka Mehama Thibba Kiyala Kiwama, Following Quection Ahanda
    a. Reaserch Paper Eka
    b. Kawda Fund Kare
    c. Research Team Eka
    d. Awurudu Kiyak Research Karada,

    e. Mokadda Sample Ekak Kohoada Sample Eka Thoragatte,..

    80 - 90 % Research Nikan Boru, Kisi Validiti Ekak Nathi Ewa
     
    • Like
    Reactions: tarson and Emarald