මූටත් කෙල්ලෙක් ඉන්නවා, උබට තාම කෙල්ලෙක් නැත්නම් , හිත හදාගනින්...

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මූටත් කෙල්ලෙක් ඉන්නවා,
    උබට තාම කෙල්ලෙක් නැත්නම් ,
    හිත හදාගනින්...

    406800193_699989605563815_3099684790908980800_n.jpg
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,486
    3,868
    113
    හදාගත්තා..තෑන්ක්ස් දැනුවත් කරාට
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    අපෝ ඔයිට වඩා අවුල් කොල්ලොන්ටත් කෙල්ලො සෙට් වෙනවා දැකල තියෙනවා, මේ එළකිරි එකේ ඉන්න සමහර චු කොල්ලෝ & නාකි හම්පාඩ @Nilan1987 වගේ එවුන් තමයි තාම කෙල්ලො සෙට් වෙන්නේ නැහැ කිය කියා පොලවේ පස් කන්න හදන්නේ :lol:
     
    • Like
    Reactions: sakuntha1996