🚀🛰️🔭🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි 🌌🔭🛰️🚀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Webb-1.jpg

    Telescope එකේ mirrors align කරන අතරේ ගත්ත photos වගයක්ලු (දුරේක්ශෙ නිවැරදිව නාභිගත කරන වෙලේ). ඒකයි පැහැදිලි මදි. Full align කරාම හොද පැහැදිලි photos බලාගන්න ඉස්සරහට පුලුවන් වෙයි. :yes: :)

    Webb_sees_its_first_star_-_18_times_pillarsres.jpg

    alignment_mosaic_annotated_compressed-1024x694-1-580x393.jpg

    2E773DhoYF4mPuMpKHCRo4-970-80.png

    Read the full article here

    James Webb අභ්‍යවකාශ දුරේක්ශය ගැන මං ඉස්සෙල්ලා දාපු ලිපිය :)

    🌌🛰️🔭 විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි 🔭🛰️🌌
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Webb-1.jpg

    Telescope එකේ mirrors align කරන අතරේ ගත්ත photos වගයක්ලු (දුරේක්ශෙ නිවැරදිව නාභිගත කරන වෙලේ). ඒකයි පැහැදිලි මදි. Full align කරාම හොද පැහැදිලි photos බලාගන්න ඉස්සරහට පුලුවන් වෙයි. :yes: :)

    Webb_sees_its_first_star_-_18_times_pillarsres.jpg

    alignment_mosaic_annotated_compressed-1024x694-1-580x393.jpg

    2E773DhoYF4mPuMpKHCRo4-970-80.png

    Read the full article here

    James Webb අභ්‍යවකාශ දුරේක්ශය ගැන මං ඉස්සෙල්ලා දාපු ලිපිය :)

    🌌🛰️🔭 විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි

    Mewa dakiddi envy ekakuth thiyenwa bn..
    Tawa aurudu 500kin wage inna un easy space travel karaida dnna? telescope natuwa langata gihin balai samahara wita..apita hulan:sorry:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Mewa dakiddi envy ekakuth thiyenwa bn..
    Tawa aurudu 500kin wage inna un easy space travel karaida dnna? apita hulan:sorry:
    එලොන් මස්ක්ගෙ අදහසක් තියෙනවා අගහරු terraforming කරන්නත්. ඒකට අගහරු වල ධ්‍රැව ආසන්න පැතිවල න්‍යෂ්ටික පිපිරවීම් කරලා ඒ කලාප වල අයිස් දියකරලා, ඒකෙන් අගහරු ජනාවාසවලට අවශ්‍ය ජලය ගන්නයි, වායුගෝලයක් හදන්නයි අගහරුවල. Joe Rogan podcast එකේදි කිව්වේ. ඔන්න ඒ මිනිස්සු හිතන දුර. ඒකට මෙහෙ සෙනසුරු අපලෙයි, අරකයි මේකයි කියලා කිලෝමීටර මිලියන බිලියන ගණන් දුරින් ඉන්න ග්‍රහයන්ට ඕන විදිහට තමන්ගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙනවා. :dull:
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    එලොන් මස්ක්ගෙ අදහසක් තියෙනවා අගහරු terraforming කරන්නත්. ඒකට අගහරු වල ධ්‍රැව ආසන්න පැතිවල න්‍යෂ්ටික පිපිරවීම් කරලා ඒ කලාප වල අයිස් දියකරලා, ඒකෙන් අගහරු ජනාවාසවලට අවශ්‍ය ජලය ගන්නයි, වායුගෝලයක් හදන්නයි අගහරුවල. Joe Rogan podcast එකේදි කිව්වේ. ඔන්න ඒ මිනිස්සු හිතන දුර. මෙහෙ සෙනසුරු අපලෙයි, අරකයි මේකයි කියලා මිලියන බිලියන ගණන් දුරින් ඉන්න ග්‍රහයන්ට ඕන විදිහට තමන්ගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙනවා. :dull:
    Elon nm ane mnda bn.Hariyata prashna ahanna danna ekek ekka thama Elonwa interview krnna one..Joe pissune kelinne

    bub4p4f02c151.png

    Elon natath kawru hari aniwa owa karaine. Sirawata apitnm hulan tama. Indian unuth low budjet hari science innovation patta goda danawa.:nerd:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Elon nm ane mnda bn.Hariyata prashna ahanna danna ekek ekka thama Elonwa interview krnna one..Joe pissune kelinne

    View attachment 160371
    Elon natath kawru hari aniwa owa karaine. Sirawata apitnm hulan tama. Indian unuth low budjet hari science innovation patta goda danawa.:nerd:
    ලංකාවෙ නම් ඕව ඉතින් හීනම තමයි.:(
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    තව අවරුදු 100කින් විතර ලෝකේ මොන වගේ වෙයිද??
    ලෝකෙ ගැන නං කියන්න බෑ මචං.. හැබැයි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තිබ්බ තැන එක්කො මරියානා ආගාධෙට වඩා ගැඹුරු වලක් තියෙයි ඇමරිකාවෙන් හරි චීනෙන් හරි නෙලලා.. එහෙම නැත්නම් පොදු වැසිකිළිය වගේ ලෝකෙ තියෙන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය වගේ තැනක් වෙලා තියෙයි ෂුවර් එකටම.. යක්ඛ පුත්තු ගැන පිටරටවල් වල වඳවී ගිය ජාතීන් අතර කුජීතම ජාතිය විදියට ඉතිහාස ගතවෙලා තියෙයි..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ලෝකෙ ගැන නං කියන්න බෑ මචං.. හැබැයි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තිබ්බ තැන එක්කො මරියානා ආගාධෙට වඩා ගැඹුරු වලක් තියෙයි ඇමරිකාවෙන් හරි චීනෙන් හරි නෙලලා.. එහෙම නැත්නම් පොදු වැසිකිළිය වගේ ලෝකෙ තියෙන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය වගේ තැනක් වෙලා තියෙයි ෂුවර් එකටම.. යක්ඛ පුත්තු ගැන පිටරටවල් වල වඳවී ගිය ජාතීන් කුජීතම ජාතිය විදියට ඉතිහාස ගතවෙලා තියෙයි..
    මීට අවුරුදු 15කට 16කට කලින් සිංහලු හිතුවේ ලංකාව කොටි අල්ලයි කියල ,ඒ වගේ නොහිතනම සීන් කෝන් එකක් වෙන්නත් බැරි නෑ 😶😶😶
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,231
    67,617
    113
    තව අවරුදු 100කින් විතර ලෝකේ මොන වගේ වෙයිද??
    loke monawa unath sinhalu nan bena bena idiy

    ලෝකෙ ගැන නං කියන්න බෑ මචං.. හැබැයි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තිබ්බ තැන එක්කො මරියානා ආගාධෙට වඩා ගැඹුරු වලක් තියෙයි ඇමරිකාවෙන් හරි චීනෙන් හරි නෙලලා.. එහෙම නැත්නම් පොදු වැසිකිළිය වගේ ලෝකෙ තියෙන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය වගේ තැනක් වෙලා තියෙයි ෂුවර් එකටම.. යක්ඛ පුත්තු ගැන පිටරටවල් වල වඳවී ගිය ජාතීන් අතර කුජීතම ජාතිය විදියට ඉතිහාස ගතවෙලා තියෙයි..
    pissuda ban lankawata mokuth wenne ne,kandegama sir kivva lokema ice walin wehunath lankawa ithuru wenawa kiyala.
    ------ Post added on Feb 13, 2022 at 9:38 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Really appreciate this

    ලන්කාව අද ඉදන් steady path එහෙක ගියත්, US/USSR R&D ලෙවල් එකට එන්න අවුරුදු 70ක්වත් යයි
    තව අවරුදු 100කින් විතර ලෝකේ මොන වගේ වෙයිද??
    අපි නැති වෙයි බන් :baffled:
     
    Similar threads