කළින් පාඩම
--
තිථිය කියන්නේ චන්ද්‍ර මාස ක්රමයේ ලිත් පැය 60 දවස කි. ලිත් පැය 60 කදී චන්ද්‍රයාගේ පිරෙන හෝ පිරිහෙන ආලෝක පියල්ල තිථියක් කියා කීවද වරදක් නැත. එළියක් නොපෙනෙන පුර්ණ කළු චන්ද්‍රයා අමාවක නමි. එය පුර්ණ චන්ද්‍රයා හෙවත් පසළොස්වක තෙක් පිරීගෙන යන්නේ පුර පක්ෂය වේ. එතැන් සිට නැවත අමාවක තෙක් පිරිහෙන්නේ අව පක්ෂය යි.
පුර පක්ෂයේ තිථි පහළොවයි, අව පක්ෂයේ තිථි පහළොවයි. ඒ නයින් චන්ද්‍ර මාසයට තිථි හෙවත් දින තිහක් වේ.
මෙම තිථි පුර හෝ අව පක්ෂ භේදයක් නැතිව නන්දා, භද්‍රා, ජයා, රික්තා සහ පූර්ණ යනුවෙන් ඛාණ්ඩ පහකට බෙදෙයි;
පුර / අව
1. පෑළවිය................................. 6. සැටවක................................. 11. එකොළොස්වක................................. නන්දා
2. දියවක.................................. 7. සතවක.................................. 12. දොළොස්වක........................................භද්‍රා
3. තියවක................................. 8. අටවක....................................13. තෙළෙස්වක ........................................ජයා
4. ජලවක..................................9. නවවක...................................14. තුදුස්වක ................................................රික්තා
5. විසේනිය..............................10. දසවක....................................15. පසළොස්වක / අමාවක.......................පූර්ණ

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / දින
--තිථිය කියන්නේ චන්ද්‍ර මාස ක්රමයේ ලිත් පැය 60 දවස කි. ලිත් පැය 60 කදී චන්ද්‍රයාගේ පිරෙන හෝ පිරිහෙන ආලෝක පියල්ල තිථියක් කියා කීවද වරදක් නැත. එළියක් නොපෙනෙන පුර්ණ කළු චන්ද්‍රයා අමාවක නමි. එය පුර්ණ චන්ද්‍රයා හෙවත් පසළොස්වක තෙක් පිරීගෙන යන්නේ පුර පක්ෂය වේ. එතැන් සිට නැවත අමාවක තෙක් පිරිහෙන්නේ අව පක්ෂය යි.