Folders පාට කරමු

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Folders පාට කරමු...


    33o5mwx.jpg


    මේ Software එකෙන් Windows XP, Vista, 7 Folders වල Color එක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පහසුවෙන් Folders හදුන ගන්න පුළුවන්.... පාට වෙනස්කරන්න අවශ්‍ය Folders එක මත Right Click කරලා හෝ Start Menu එකෙන් Software එක Open කර ගන්න පුළුවන්. Post එක ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාන්න.


    Compatibility : Windows 98, 98 SE, ME, 2000, XP, 2003, Vista, 7
    Archive size : 783 kB
    After extracting : 808 kB
    After installing : 1,41 MB
    Download : Rainbow Folders
    :love::love::love:
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    පට්ට........
    ඔන්න උබට අරව එකක් දුන්නා

    මමත් අරවයින් 2ක් දෙන්න බැලුවා. ඒත් දැන් බෑ කියනවා... :( ස්තුතියි BRO!