::Elakiri Award::.(Best Group Thread Of the Year)

Best Group Thread Of the Year is


  • Total voters
    273
  • Poll closed .
Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ පල් වැඩ කරන්න එපා............
    අහිංසක කොල්ලන්ගෙ බ්ලොග් බැන් කරන්නෙ.......
    :shocked: යකෝ ඒ කාලේ තොගේ පැත්තට හිටිය අපිටනේ මෙහෙම කියන්නේ නේහ්:(
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :yes: ශියාන්ගෙන් පරිස්සම් වෙන්න .. ඔහොම හිටියට කතිර තුනෙ මුවි එකක මෙයින් ඇක්ටර් කෙනෙක් :lol::lol::lol:

    :lol::lol::lol: දවසේ කථාව....:lol: ඒ කියන්නේ පලපුරුදු අයෙක්.......... :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය ඉතින් උඹත් පනිනවානේ, දැන් උඹලා වලි දැම්මට කවුරුත් ගනන්ගන්නේ නෑ බන්:yes:
    වලි දැම්මේ නෑ බන්. උබනේ මෙතන ගොන් ටෝක්ස් දෙන්නේ.:yes:
    උබ වලි දාන්නේ කවුරු හරි ගණන් ගන්න නිසාද?:shocked:
    උබට වගේ වලි දාගන්න අමාරුවක් නෑ,:)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    :yes: ශියාන්ගෙන් පරිස්සම් වෙන්න .. ඔහොම හිටියට කතිර තුනෙ මුවි එකක මෙයින් ඇක්ටර් කෙනෙක් :lol::lol::lol:

    :eek::eek: අඩො මම හොඳ එකා බං...:lol: මම ඒවා බලන්නෙවත් නැහැ....:rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපෝ අපෝ............. බ්ලැකා ලන්තෙ සද්දෙ විතරයි..........
    කෝ හොර ඡන්දවත් දාල අප් කර ගනිල්ලකො...........
    විලි ලැජ්ජයි....
    :lol::lol: අවුලක් නෑ උඹගේ වැඩවල හැටියටත් උඹ ඉන්න ඕනි අරකේ තමා. SPK සහ තව දෙතුන් දෙනෙක් ඇරුණම කොහොමත් කරන්නේ උඹ කරනවටත් වඩා ගූ වැඩනේ:cool::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපරාදේ මහන්සිය ත්‍රෙඩ් එකට, කෙලින්ම Lions Kingdom (සිංහ රාජධානිය) එකට ඕක දුන්නානම් ඉවරයි.

    මේකෙවත් ගේමක් දෙයිද..? කම්මැලී:(

    විනිශ්ච මන්ඩලයට යෝජනා කරනවා, මෙහි කාලය අඩුකරලා ඉක්මනින් අනෙකුත් තරඟත් පවත්වන ලෙස.



    ප.ලි. - මෙම ත්‍රේඩ් එක තුල රන්ඩු ඇතිකරන්න, මෙම ත්‍රේඩ් එක නොමග යවන්න, වලි දාගන්න හදන අයගේ ජන්ද ඉවත් කරනු ලැබේ




    කව්ද දැන් මේවා පටන් ගන්නේ ...:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol: අවුලක් නෑ උඹගේ වැඩවල හැටියටත් උඹ ඉන්න ඕනි අරකේ තමා. SPK සහ තව දෙතුන් දෙනෙක් ඇරුණම කොහොමත් කරන්නේ උඹ කරනවටත් වඩා ගූ වැඩනේ:cool::lol::lol:
    :yes::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වලි දැම්මේ නෑ බන්. උබනේ මෙතන ගොන් ටෝක්ස් දෙන්නේ.:yes:
    උබ වලි දාන්නේ කවුරු හරි ගණන් ගන්න නිසාද?:shocked:
    උබට වගේ වලි දාගන්න අමාරුවක් නෑ,:)

    වලි දාන්නේ කවුද කියලා පේනවානේ;)
    එල, එහෙනම් වලි නෑනේ...:cool:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අපරාදේ මහන්සිය ත්‍රෙඩ් එකට, කෙලින්ම Lions Kingdom (සිංහ රාජධානිය) එකට ඕක දුන්නානම් ඉවරයි.

    කට වහගෙන හිටපන් බන් :lol: :lol: උබ වලියක් දාගන්න ඔය හොයන්නේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තව හොඳට මහන්සිවෙලා ලොකු වලියක් දාන්න, මේක හොඳට බම්ප් කරන්නකෝ...
    හා :lol::lol: දැන් අපිනේ මේකේ මුලින්ම ගොන් ටෝක් දුන්නේ. අපෙත් වැරදි. ගොන් ටෝක් දෙන එක උඹේ ස්වභාවය කියලා දැනගෙනත් අපි උඹට බනිනවනේ:(
     
    Status
    Not open for further replies.