එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,640
    17,027
    113
    giphy.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,161
    113
    Planet Earth
    එළකිරි ජනාධිපතිවරණ පූර්ව මැතිවරණ නිරීක්ෂක කමිටුවේ පළමු වාර්තාව.

    සැපේ සංවිධානය / මුරුෂස් ඩෝඩෝ පදනම,

    කොමසාරිස්
    මැතිවරණ කොමිසම
    එළකිරි.කොම්

    මැතිවරණ සමය තුලදී ඡන්ද අවභාවිතා වීමේ අවදානමක්,

    පහුගිය දින දෙකක කාලය තුල හඳුනාගත් ජෙයෂ්ඨ නොවන සාමාජික හැඳුනුම් 13 පිලිබඳ අපි අවධානය යොමු කර සිටින්නට කැමැත්තෙමු.

    ඒවා හනික පොස්ට් 100 සම්පුර්ණ කිරීමේ අරමුණෙන් අර්ථරහිත බම්ප්ස්, සහ වෙනයන් ආකාර පොස්ට් පළකරමින් සිටින අතර ඒවායේ ඡන්දය පිලිබඳ ව හෝ ඒවා සහය දක්වන පාර්ශවයන් පිලිබඳ අවධානයෙන් සිටිනමෙන් කොමිසම දැනුවත් කර සිටිමු.

    ස්තුතියි,

    සැපේ විශේෂ කමිටුව සහ ඩෝඩෝ පදනමේ විශේෂ නියෝජිත.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,349
    1
    3,105
    113
    නගරසභාවේ
    මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.

    Naughtykolla48
    Mohowk
    dilshaaa
    rashmi86
    leeroxxroxx
    Master malli
    isuru_d

    ස්තුතියි !!

    picture.php
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.

    Naughtykolla48
    Mohowk
    dilshaaa
    rashmi86
    leeroxxroxx
    Master malli
    isuru_d

    ස්තුතියි !!

    picture.php

    පිළිගන්නවා....:)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.

    Naughtykolla48
    Mohowk
    dilshaaa
    rashmi86
    leeroxxroxx
    Master malli
    isuru_d

    ස්තුතියි !!

    picture.php
    :):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,161
    113
    Planet Earth
    මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.

    හොඳයි බොරලුගොඩ...ඒ පිලිබඳ දැනුවත් කිරීම සම්බන්ධව ඔබට ස්තුතියි..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,841
    9,915
    113
    මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.

    Naughtykolla48
    Mohowk
    dilshaaa
    rashmi86
    leeroxxroxx
    Master malli
    isuru_d

    ස්තුතියි !!

    picture.php
    Welcome machan
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,161
    113
    Planet Earth
    මේ මොහොතේ අධිකරණ තීන්දුව නිකුත් වුනා....ඒ අනුව එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධ පැමිණිල්ලට විරුද්ධව තීරණය නිකුත් වුනා.

    ඒ අනුව '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඔහුට අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් විය හැකි බවත් අධිකරණය තීන්දු කරනු ලැබුවා.

    ඒ අනුව ඔහුගේ නාමයෝජනාව සම්මත කිරීමට කොමිසම තීරණය කරනු ලැබුවා.

    :):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,161
    113
    Planet Earth
    හොඳයි මේ අනුව එළකිරි ජනාධිපතිවරණ නාමයෝජනා බාරගෙන අවසාන වුනා. නියමිත් කාලය අද මධ්‍යහන 12 අවසන් වුනා.

    පක්ෂ 04 අපේක්ෂකයන් සිව් දෙනෙක් සහ එක් ස්වාධින අපේක්ෂකයෙක් නාමයෝජනා බාර දුන් අතර එකක් හැර ඉතිරි සියල්ල කොමිසම විසින් අනුමත කරන ලදී.
    අනුමත කරන ලද්දේ, නම් පිලිවෙලින්,

    එළජන ආතල් පක්ෂයේ mac14

    එළකිරි ජාතික සභාවේ, SHEHAN_GIWANTHA

    එළකිරි සමරිසි පෙරමුණේ tupac97

    එළකිරි තනිකඩ පෙරමුණේ sadamol buwa

    යන අපේක්ෂකයන් ය.

    ස්වාධින අපේක්ෂක helplesser ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප විය.​

    ඡන්දය අද රාත්‍රී 9 ට ( එළකිරි සමුහයේ වෙලාවට අනුව ) පැවැත්වේ.

    මැතිවරණ කොමසාරිස්
    Dodo Mahaththaya
    sBER9NZ.png

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    sara 531
    KIXw0vF.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    15,635
    2
    10,507
    113
    Home Sweet Home
    ada 9pm da :shocked: