එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

Sara531

Member
Jan 18, 2016
26,790
2,078
0
තරු අතරේ
නිල ප්‍රතිඵල ලේඛණ නායකයන්ට හා නම් කල නියොජිතයන්ට ලබා දි ඇත..එ පිලිබද ගැටලුවක් වේ නම් වහම රිප්ලයි කරන්න...
 

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,425
    3,071
    113
    Passara
    Uu8ESOr.png

    ;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,078
    0
    තරු අතරේ
    - නිල නිවේදනය -

    මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
    Sara531 ,
    මැතිවරණ කොමිසම.


    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

    ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    මැතිවරණය කොමිසම වෙනුවෙන්,
    Sara 531
    KIXw0vF.jpg

     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,367
    10,155
    113