Elakiri Awards 2017 - Upcoming Member of the Year

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    204
  • Poll closed .

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,713
    3,339
    113
    තොණ්ඩුලන්තය

    :love::love::love::love::love::love::love::love:

    මං වෙනුවෙන් වෝට් කරපු සියලූම දෙනාටත්,
    මා සමග තරග වැදුණු සියලූම දෙනාටත් ස්තූතියි.....

    :love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,713
    3,339
    113
    තොණ්ඩුලන්තය


    dan iwarayi ban :D:D


    උඹටයි මටයි තරග කරන්න වෙයි කියල කවුද හිතුවේ... :no:
    සමහර විට හොඳටම නගින කෙනා උඹ වෙන්නත් පුලූවන්... :P
    මොකද තාවම රිජෙක්ට් වෝට්ස් අයින් වෙලා නෑනේ.... :yes:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,372
    113
    6
    කටුකරෝලගම
    උඹටයි මටයි තරග කරන්න වෙයි කියල කවුද හිතුවේ... :no:
    සමහර විට හොඳටම නගින කෙනා උඹ වෙන්නත් පුලූවන්... :P
    මොකද තාවම රිජෙක්ට් වෝට්ස් අයින් වෙලා නෑනේ.... :yes:


    මොනවද මේ කියන කතා :eek: ලැජ්ජාවේ බෑ :baffled:
     
    May 7, 2016
    12,777
    1,018
    0
    තොප්පිගල
    උඹටයි මටයි තරග කරන්න වෙයි කියල කවුද හිතුවේ... :no:
    සමහර විට හොඳටම නගින කෙනා උඹ වෙන්නත් පුලූවන්... :P
    මොකද තාවම රිජෙක්ට් වෝට්ස් අයින් වෙලා නෑනේ.... :yes:


    :D:D
    මේ දවස් වල නගින කොටම ගිහින් ඩිෆ් 10ක ගහනවා
    නැත්නම් බාර් 10 ක ගහනවා
    අන්ග්ටත් හොඳයි
    මල්ලිත් දමනය වෙනවා

    මොනවද මේ කියන කතා :eek: ලැජ්ජාවේ බෑ :baffled:

    එකනේ ඊයා හලෝ :rofl::rofl: