එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    10,687
    9,625
    113
    මේ මොහොතේ අධිකරණ තීන්දුව නිකුත් වුනා....ඒ අනුව එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධ පැමිණිල්ලට විරුද්ධව තීරණය නිකුත් වුනා.

    ඒ අනුව '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඔහුට අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් විය හැකි බවත් අධිකරණය තීන්දු කරනු ලැබුවා.

    ඒ අනුව ඔහුගේ නාමයෝජනාව සම්මත කිරීමට කොමිසම තීරණය කරනු ලැබුවා.

    :):):)

    Umbath maara athal neda denne 😂
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,159
    113
    Planet Earth
    අද රාත්‍රී 9.00 ( එළකිරි ඔරලෝසුවේ ) ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

    මැතිවරණ කොමිසම.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අද රාත්‍රී 9.00 ( එළකිරි ඔරලෝසුවේ ) ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

    මැතිවරණ කොමිසම.

    :cool::cool::baffled:
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    Gift.png
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    15,430
    2
    10,405
    113
    Home Sweet Home
    End time plz

    අද රාත්‍රී 9.00 ( එළකිරි ඔරලෝසුවේ ) ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

    මැතිවරණ කොමිසම.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,968
    1,736
    113
    නෙතූෂි අක්කි ගාව
    uc

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
    ආදරනීය එළකිරිවාසීනී,
    2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් ⁣පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක.

    අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත.

    අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු.

    හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,323
    113
    ගෙදර

    Uu8ESOr.png
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,159
    113
    Planet Earth
    එළකිරි තනිකඩ පෙරමුණ වෙත කෙරෙන රතු නිවේදනය.....

    කරුණාකර මා විසින් ලියන ලද ත්‍රෙඩ් වල ඇති ඔබේ පෝස්ටර්, කටවුට් හැකි ඉක්මනින් ඉවත් කර ගන්න.
    කොමසාරිස් වශයෙන් මා හට ඡන්ද අයිතියක් නැත....

    :frown::frown::frown::frown:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,159
    113
    Planet Earth
    - නිල නිවේදනය -

    මැතිවරණ කොමසාරිස්
    ඩෝඩෝ මහත්තයා,
    මැතිවරණ කොමිසම.

    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    දැන් තියෙන්නේ ඡන්ද ප්‍රතිපල ගණනය කිරීමේ අවස්තාව.
    මෙහිදී අප විසින් ඡන්ද දායකයන් සඳහා පහත නීති රෙගුලාසි පනවන ලදී.

    .........//.............

    ........//.............

    එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ ත්‍රෙඩ් එක නොවැම්බර් 26 අඟහරුවාදා රාත්‍රී 9.00 නිකුත් කල අතර ඡන්ද විමසීමේ poll එක එදිනම රාත්‍රී 9.03 වන විට
    තිරයේ දිස් වීම ආරම්භ විය. ඒ අනුව අද නොවැම්බර් 29 සිකුරාදා රාත්‍රී 9.03 දක්වා පුරා දින 03 ක් තිස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරිණි.

    තවද ඡන්ද විමසීමේ කාලය අතරතුර යම් යම් අක්‍රමිකතා සම්බන්ධව කොමිසමට ලැබුණු පැමිණිලි ප්‍රකාරව කොමිසම විසින් ඒ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී.
    මුලිකව සාමාජිකයන්ගේ ජෙයෂ්ඨත්වය ( senior member ) සම්බන්ධව ලැබුණු කරුණු කිහිපයක් කෙරෙහි කොමිසමේ අවධානය යොමු විය.
    එනම් ඡන්දය ප්‍රකාශ කලායින් පසු ස්පෑම් ආකාරයෙන් පෞද්ගලික පොස්ට් සංඛ්‍යාව ඉහල දාගැනීමේ තත්වයයි.
    ( testing forum ) අංශයේ මේ බව පැහැදිලිව දකින්නට ලැබිණි.
    ඒ අනුව කොමිසමට ඇති බලතල ප්‍රකාරව,

    ........//.........

    ......//..........

    කොමිසම විසින් පහත නීතිය ඡන්ද ගණනය කිරීමේදී යොදා ගන්නවා ඇති,

    '' 2019 නොවැම්බර් 26 දින රාත්‍රී 9.00 වන විට පොස්ට් 100 + ඉක්මවූ ඡන්ද පමණක් වලංගු වේ.''

    ප්‍රතිපල ගණනය කිරීම charith 84 සාමාජිකයා විසින් සිදු කරන අතර ප්‍රතිපලය ලැබුණු පසු කොමිසම විසින් නැවත පරික්ෂා කර පක්ෂ නායකයා අතට නායකයා විසින් බලය පවරන ලද පක්ෂයේ නියෝජිතයෙකු අතට පත් කරනු ලැබේ.
    ( ඒ නිසා නායකයා නොමැති අවස්තාවන් වෙනුවෙන් බලය පවරන ලද සාමාජිකයාගේ නම ප්‍රකාශ කරන්න )

    නායකයා හෝ නියෝජිතයා විසින් එය පරික්ෂා කර පැයක් ඇතුලත අනුමත කරන / නොකරන බව කොමසාරිස් ලෙස මා හට දැන්විය යුතුය.
    ප්‍රතිපල සම්බන්ධව නායකයාගේ හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයාගේ ප්‍රකාශය පමණක් වලංගු වේ.
    ( පක්ෂ 04 න 03 ක අනුමැතිය ඇති විට එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.)

    ඒ සඳහා යම් කාලයක් ගත වේ.අවම පැය 4 හෝ 5 ක්.
    අවසන් ප්‍රතිපල හෙට උදෑසන කාලය වෙන විට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වේ.

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    මැතිවරණ කොමිසම වෙනුවෙන්,
    මැතිවරණ කොමසාරිස්,
    ඩෝඩෝ මහත්තයා.
    sBER9NZ.png
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,687
    9,625
    113
    Elakiri Jathika Sabhawe prathipalaya paksha nayakaya wana mawetha ho ehi niyojya naayaka wana Angelhunter wetha laba denamen illa sitimi
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    15,430
    2
    10,405
    113
    Home Sweet Home
    යම් ක්‍රියා මාර්ගක් ගන්න , post-election මඩ වහාම ඉවත් කරන්න :dull: