අඩෝ පල් වැඩ කරන්න එපා............
අහිංසක කොල්ලන්ගෙ බ්ලොග් බැන් කරන්නෙ.......
යකෝ ඒ කාලේ තොගේ පැත්තට හිටිය අපිටනේ මෙහෙම කියන්නේ නේහ්
ශියාන්ගෙන් පරිස්සම් වෙන්න .. ඔහොම හිටියට කතිර තුනෙ මුවි එකක මෙයින් ඇක්ටර් කෙනෙක්
![]()

දවසේ කථාව....
ඒ කියන්නේ පලපුරුදු අයෙක්.......... 
වලි දැම්මේ නෑ බන්. උබනේ මෙතන ගොන් ටෝක්ස් දෙන්නේ.ඔය ඉතින් උඹත් පනිනවානේ, දැන් උඹලා වලි දැම්මට කවුරුත් ගනන්ගන්නේ නෑ බන්![]()

ශියාන්ගෙන් පරිස්සම් වෙන්න .. ඔහොම හිටියට කතිර තුනෙ මුවි එකක මෙයින් ඇක්ටර් කෙනෙක්
![]()

අඩො මම හොඳ එකා බං...
මම ඒවා බලන්නෙවත් නැහැ....
අපෝ අපෝ............. බ්ලැකා ලන්තෙ සද්දෙ විතරයි..........
කෝ හොර ඡන්දවත් දාල අප් කර ගනිල්ලකො...........
විලි ලැජ්ජයි....

අවුලක් නෑ උඹගේ වැඩවල හැටියටත් උඹ ඉන්න ඕනි අරකේ තමා. SPK සහ තව දෙතුන් දෙනෙක් ඇරුණම කොහොමත් කරන්නේ උඹ කරනවටත් වඩා ගූ වැඩනේ

දවසේ කථාව....
ඒ කියන්නේ පලපුරුදු අයෙක්..........
![]()

දෙන්නවම එලවනවා දැන් මෙතනින්.....

අපරාදේ මහන්සිය ත්රෙඩ් එකට, කෙලින්ම Lions Kingdom (සිංහ රාජධානිය) එකට ඕක දුන්නානම් ඉවරයි.
මේකෙවත් ගේමක් දෙයිද..? කම්මැලී![]()
විනිශ්ච මන්ඩලයට යෝජනා කරනවා, මෙහි කාලය අඩුකරලා ඉක්මනින් අනෙකුත් තරඟත් පවත්වන ලෙස.
ප.ලි. - මෙම ත්රේඩ් එක තුල රන්ඩු ඇතිකරන්න, මෙම ත්රේඩ් එක නොමග යවන්න, වලි දාගන්න හදන අයගේ ජන්ද ඉවත් කරනු ලැබේ

අවුලක් නෑ උඹගේ වැඩවල හැටියටත් උඹ ඉන්න ඕනි අරකේ තමා. SPK සහ තව දෙතුන් දෙනෙක් ඇරුණම කොහොමත් කරන්නේ උඹ කරනවටත් වඩා ගූ වැඩනේ
![]()

වලි දැම්මේ නෑ බන්. උබනේ මෙතන ගොන් ටෝක්ස් දෙන්නේ.
උබ වලි දාන්නේ කවුරු හරි ගණන් ගන්න නිසාද?
උබට වගේ වලි දාගන්න අමාරුවක් නෑ,![]()

අපරාදේ මහන්සිය ත්රෙඩ් එකට, කෙලින්ම Lions Kingdom (සිංහ රාජධානිය) එකට ඕක දුන්නානම් ඉවරයි.
උබ වලියක් දාගන්න ඔය හොයන්නේ විනිශ්ච මන්ඩලයට යෝජනා කරනවා, මෙහි කාලය අඩුකරලා ඉක්මනින් අනෙකුත් තරඟත් පවත්වන ලෙස.

හාතව හොඳට මහන්සිවෙලා ලොකු වලියක් දාන්න, මේක හොඳට බම්ප් කරන්නකෝ...

දැන් අපිනේ මේකේ මුලින්ම ගොන් ටෝක් දුන්නේ. අපෙත් වැරදි. ගොන් ටෝක් දෙන එක උඹේ ස්වභාවය කියලා දැනගෙනත් අපි උඹට බනිනවනේ
වතිල අයියා මාර වැඩ්ඩෙක්නේඅපෝ අපෝ............. බ්ලැකා ලන්තෙ සද්දෙ විතරයි..........
කෝ හොර ඡන්දවත් දාල අප් කර ගනිල්ලකො...........
විලි ලැජ්ජයි....