Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකාද බං මේ ත්‍රඩ් එක දාපු හැලපයා...........
    කොල්ලො නෑ වගේ දාල ඉන්න පගර නැට්ටො ටික............
    :P:P:P

    ඉඳහන් කෝ පගර නැට්ටා එනකන් ..... :growl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ehema newe machan thread eka dapu kenage nam wereddak ne ban
    මොකෑ නැත්තෙ ඕක තමා කොල්ලො කොටවලා තියල ..............
    ආතල් එකේ බලං ඉන්නෙ............
    අනික සමන්තයා............. ඒකගෙ එක තාම ඉවර කරල නෑ............
    ඒක ත්‍රඩ් එක දාල වට වන්දනාවෙ ගිහින්ද කොහෙද.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තටම වෙදාට මොකද මේ එකපාරටම වුණේ....:eek::eek:

    එක තමා මාත් බැලුවේ ... මූ කල් ඉකුත් වෙච්ච අරිෂ්ටයක් වත් බිව්වද ? :rolleyes:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ඔව්ව දන්නෙ නෑ බං........... මම මේකට ලගදිනෙ ආවෙ.............
    :cool: එහෙම කියන්න එපා. තෝ ආපු කාලේ ඉඳන් තෝත් එක්ක හිටපු අපිටනේ තෝ අරින්න එන්නෙත්:dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකෙ චන්ද ගණන් කරන්න මොඩ්ට ඉදිරිපත් කරා නම් හරි නේද ?
    හොර චන්ද දාපු අයව එතකොට අහු වෙනවනෙ
    මේ ප්‍රථිපල වලින් සෑහීමකට පත් විය නොහැක
    බබා උයාට ඡන්ද 10ක් වත් තිබ්බෙ නෑනේද ? :D
    නොදී යනවද ?
    මේ අවෝර්ඩ්ස් සීන් එකට උබ පටන් ගත්ත දවසෙ ඉදන් උදැල්ලක් දාන්නම තමා බලන් ඉන්නෙ... :D
    පව් නේද උයා ෆෑන් බේස් එක හොදටෝම බැහැලා :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :cool: එහෙම කියන්න එපා. තෝ ආපු කාලේ ඉඳන් තෝත් එක්ක හිටපු අපිටනේ තෝ අරින්න එන්නෙත්:dull:
    වෙදාට 2.50 රෙප් රහා වැටිලා:dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නිල ඡන්ද ප්‍රතිඵලය
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    rqxf2p.png

    mc4xg0.png

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය) :P

    නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත​
    4th වැඩිත් එක්ක :rofl:
    කොන්ග්‍රැට්ස් මිගාර ඇන්ඩ් ඔක්කොම ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෑ නැත්තෙ ඕක තමා කොල්ලො කොටවලා තියල ..............
    ආතල් එකේ බලං ඉන්නෙ............
    අනික සමන්තයා............. ඒකගෙ එක තාම ඉවර කරල නෑ............
    ඒක ත්‍රඩ් එක දාල වට වන්දනාවෙ ගිහින්ද කොහෙද.......
    :eek::eek::eek:
    samanthaya dekkoth ehema ubata wedagen thamai ahaganna wenne sirawatama
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    බබා උයාට ඡන්ද 10ක් වත් තිබ්බෙ නෑනේද ? :D
    නොදී යනවද ?
    මේ අවෝර්ඩ්ස් සීන් එකට උබ පටන් ගත්ත දවසෙ ඉදන් උදැල්ලක් දාන්නම තමා බලන් ඉන්නෙ... :D
    පව් නේද උයා ෆෑන් බේස් එක හොදටෝම බැහැලා :lol:

    :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පෙරේරට මෙච්ච්චර චන්ද අඩු ඇයි..?? මම නම් පෙරේරට දුන්නා.. :)
    මිගාරටට ඕනවටත් වැඩියෙන් තියෙනවනේ.. :P
    මේකනේ බං මේකේ හොඳම මෙම්බර් තේරුවනම් අනිවා පෙරේරා එක වෙන්න ඕනි. මේකේ තෝරලා තියෙන්නේ පොපියුලර් ම එකානේ. දැන් බලපන් Scurvy කොච්චර ප්‍රසිද්ධ ද. ඒත් වැඩක් නෑනේ. ඒ වගේ තමා. පෙරේරා
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෑ නැත්තෙ ඕක තමා කොල්ලො කොටවලා තියල ..............
    ආතල් එකේ බලං ඉන්නෙ............
    අනික සමන්තයා............. ඒකගෙ එක තාම ඉවර කරල නෑ............
    ඒක ත්‍රඩ් එක දාල වට වන්දනාවෙ ගිහින්ද කොහෙද.......

    :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බබාට ඡන්ද 10ක් වත් තිබ්බෙ නැති නිසා ලැජ්ජාව වහගන්න අන්තිමට පොර ටෝක් දාලා කියනව මම තරගෙන් අයින් වුනාලු....

    අයියෝ සල්ලි :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබාට ඡන්ද 10ක් වත් තිබ්බෙ නැති නිසා ලැජ්ජාව වහගන්න අන්තිමට පොර ටෝක් දාලා කියනව මම තරගෙන් අයින් වුනාලු....

    අයියෝ සල්ලි :lol:

    aio ban 10 kananda oi
    mama hithanne ube 32n pan bagayak ganna puluwan ethineda