මොකාද බං මේ ත්රඩ් එක දාපු හැලපයා...........
කොල්ලො නෑ වගේ දාල ඉන්න පගර නැට්ටො ටික............![]()
ඉඳහන් කෝ පගර නැට්ටා එනකන් .....

මොකාද බං මේ ත්රඩ් එක දාපු හැලපයා...........
කොල්ලො නෑ වගේ දාල ඉන්න පගර නැට්ටො ටික............![]()

උඹට අරූ මාසෙකට 10ක් දෙන්නම් වත් කිව්වද![]()

මොකෑ නැත්තෙ ඕක තමා කොල්ලො කොටවලා තියල ..............ehema newe machan thread eka dapu kenage nam wereddak ne ban
ඇත්තටම වෙදාට මොකද මේ එකපාරටම වුණේ....![]()

මම ඔව්ව දන්නෙ නෑ බං........... මම මේකට ලගදිනෙ ආවෙ.............
එහෙම කියන්න එපා. තෝ ආපු කාලේ ඉඳන් තෝත් එක්ක හිටපු අපිටනේ තෝ අරින්න එන්නෙත්
බබා උයාට ඡන්ද 10ක් වත් තිබ්බෙ නෑනේද ?මේකෙ චන්ද ගණන් කරන්න මොඩ්ට ඉදිරිපත් කරා නම් හරි නේද ?
හොර චන්ද දාපු අයව එතකොට අහු වෙනවනෙ
මේ ප්රථිපල වලින් සෑහීමකට පත් විය නොහැක



වෙදාට 2.50 රෙප් රහා වැටිලාඑහෙම කියන්න එපා. තෝ ආපු කාලේ ඉඳන් තෝත් එක්ක හිටපු අපිටනේ තෝ අරින්න එන්නෙත්
![]()

4th වැඩිත් එක්කනිල ඡන්ද ප්රතිඵලය
Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා
![]()
![]()
තරඟ නීති රීති අනුව ප්රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.
ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය)
නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත





නෑ නෑ රෙප් කොටුත් එක්ක අතුරු පසක්uu salli balagena weda karana ekek newei wena deyak denawa kiyala![]()


මොකෑ නැත්තෙ ඕක තමා කොල්ලො කොටවලා තියල ..............
ආතල් එකේ බලං ඉන්නෙ............
අනික සමන්තයා............. ඒකගෙ එක තාම ඉවර කරල නෑ............
ඒක ත්රඩ් එක දාල වට වන්දනාවෙ ගිහින්ද කොහෙද.......



බබා උයාට ඡන්ද 10ක් වත් තිබ්බෙ නෑනේද ?
නොදී යනවද ?
මේ අවෝර්ඩ්ස් සීන් එකට උබ පටන් ගත්ත දවසෙ ඉදන් උදැල්ලක් දාන්නම තමා බලන් ඉන්නෙ...
පව් නේද උයා ෆෑන් බේස් එක හොදටෝම බැහැලා![]()

මේකනේ බං මේකේ හොඳම මෙම්බර් තේරුවනම් අනිවා පෙරේරා එක වෙන්න ඕනි. මේකේ තෝරලා තියෙන්නේ පොපියුලර් ම එකානේ. දැන් බලපන් Scurvy කොච්චර ප්රසිද්ධ ද. ඒත් වැඩක් නෑනේ. ඒ වගේ තමා. පෙරේරාපෙරේරට මෙච්ච්චර චන්ද අඩු ඇයි..?? මම නම් පෙරේරට දුන්නා..
මිගාරටට ඕනවටත් වැඩියෙන් තියෙනවනේ..![]()
අඩෝ.......... කවුද අපේ සුරාට පල් ටෝක් දාන්නෙ...............
බාවනව එකෙක් බලා ගනියව්...............![]()

මොකෑ නැත්තෙ ඕක තමා කොල්ලො කොටවලා තියල ..............
ආතල් එකේ බලං ඉන්නෙ............
අනික සමන්තයා............. ඒකගෙ එක තාම ඉවර කරල නෑ............
ඒක ත්රඩ් එක දාල වට වන්දනාවෙ ගිහින්ද කොහෙද.......



බබාට ඡන්ද 10ක් වත් තිබ්බෙ නැති නිසා ලැජ්ජාව වහගන්න අන්තිමට පොර ටෝක් දාලා කියනව මම තරගෙන් අයින් වුනාලු....
අයියෝ සල්ලි![]()