Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :cool: එහෙම කියන්න එපා. තෝ ආපු කාලේ ඉඳන් තෝත් එක්ක හිටපු අපිටනේ තෝ අරින්න එන්නෙත්:dull:
    අපෝ එහෙම එකකට නෙමේ බං......... විරුද්ද එකෙක්වත් නැත්තම් කිසි පන් එකක් නෑනෙ........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ එහෙම එකකට නෙමේ බං......... විරුද්ද එකෙක්වත් නැත්තම් කිසි පන් එකක් නෑනෙ........

    wirudda kiwwe ? ara .:niro:. wage kenek da ? :eek:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නිල ඡන්ද ප්‍රතිඵලය
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    rqxf2p.png

    mc4xg0.png

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය) :P

    නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත​

    ආහ්..:) තරගේ ඉවරයිනේ ප්‍රථිපල නිකුත් කරල වගේ....:cool:

    නියමයි මේ තරගෙට ඉදිරිපත් උනු අපේ සියලුම සමාජිකයින්ට මගේ උණුසුම් සුභ පැතුම්....:)
    ඒවගේම ගොඩක් ලොකු වගකීමක් අරගෙන මේ තරගය විනිශ්චය කර අපේ තරින්ද සහෝදරයා ඇතුලු සියලුම විනිසුරුවන්ටත් මගේ විශේෂ ස්තුතියි සහ සුභ පැතුම්..........:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්..:) තරගේ ඉවරයිනේ ප්‍රථිපල නිකුත් කරල වගේ....:cool:

    නියමයි මේ තරගෙට ඉදිරිපත් උනු අපේ සියලුම සමාජිකයින්ට මගේ උණුසුම් සුභ පැතුම්....:)
    ඒවගේම ගොඩක් ලොකු වගකීමක් අරගෙන මේ තරගය විනිශ්චය කර අපේ තරින්ද සහෝදරයා ඇතුලු සියලුම විනිසුරුවන්ටත් මගේ විශේෂ ස්තුතියි සහ සුභ පැතුම්..........:)

    bohoma sthuthi godage saho :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තරගය ඉවරයි නේද:yes::yes:
    ඉදිරිපත් වුණු හැමදෙනාටම සුභ පැතුම්.
    මිගාට සුභ පැතුම් ජයග්‍රහණය වෙනුවෙන් :D:D
    තරින්ද බ්‍රෝ අමාරු වැඩක් ලේසියෙන් කරා එලකිරි.:):);)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය නිරෝ කියන්නෙ මගෙ පලවෙනි ලව් එක බං.........
    නිරෝෂා........ කියන එකට තමයි නිරෝ කියන්නෙ..........

    luv eka sihi wenna meke fake ekak haduwa neda ? :P :lol: ara FB inne niro da ban ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරගය ඉවරයි නේද:yes::yes:
    ඉදිරිපත් වුණු හැමදෙනාටම සුභ පැතුම්.
    මිගාට සුභ පැතුම් ජයග්‍රහණය වෙනුවෙන් :D:D
    තරින්ද බ්‍රෝ අමාරු වැඩක් ලේසියෙන් කරා එලකිරි.:):);)

    Thanks macho :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිළිවලට කරලා තියෙනවා තරින්ද ලොක්කා මැක්සා:cool:

    විකියා සුභ පැතුම් මචෝ. උබට හොද අනාගතයක් තියෙනවා.:cool:
    තව හොද ත්‍රෙඩ් ටිකක් දාලා ගනින්:yes:
    11.gif

    THANX SENO
    :yes::yes:

    උබට හොද අනාගතයක් තියෙනවා.:cool:
    MEKE IDALA HODA ANAGATHAYAK
    :shocked:
    PISSUDA YAKOOO
    MATA GIYA MASA TIKATA RS.25000.00 WITHARA PADUYI
    1. PART TYM KARANA BUSINESS NAWATHUNA:growl:
    2. BROAD BAND BILL EKA 500 % KIN WADI UNA
    :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    THANX SENO
    :yes::yes:

    උබට හොද අනාගතයක් තියෙනවා.:cool:
    MEKE IDALA HODA ANAGATHAYAK
    :shocked:
    PISSUDA YAKOOO
    MATA GIYA MASA TIKATA RS.25000.00 WITHARA PADUYI
    1. PART TYM KARANA BUSINESS NAWATHUNA:growl:
    2. BROAD BAND BILL EKA 500 % KIN WADI UNA
    :growl:

    :lol::lol: