Elakiri Get together @ kurunegala

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කස්ටිය... ඔන්න මට ඔක්කොම සපෝර්ට් එකා දෙන්න ඕන හරි.. මගේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වගමු ත්‍රෙඩ් එක ::Elakiri Award::.(Best Health & Lifestyle Thread Of the Year) තේරිලා තියෙන්නේ කස්ටියම ගිහින් මගේ අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු ත්‍රෙඩ් එකට චන්දෙ දෙන්න ඕන හොඳේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1121514
    onna bota chandayak damma:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටිය... ඔන්න මට ඔක්කොම සපෝර්ට් එකා දෙන්න ඕන හරි.. මගේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වගමු ත්‍රෙඩ් එක ::Elakiri Award::.(Best Health & Lifestyle Thread Of the Year) තේරිලා තියෙන්නේ කස්ටියම ගිහින් මගේ අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු ත්‍රෙඩ් එකට චන්දෙ දෙන්න ඕන හොඳේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1121514

    8 වෙනිදාට අපිට බෝතල් කාලයි, බත් පැකට් එකයි, රැපියල් 100 යි දෙනවනම් අපිත් මනාපය දාන්නම්...:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි ID එක මොකක්ද?
    එළ...එළ...
    ඒගමන මූ මොකාටද එන්න හදන්නෙ...?
    චූටි මල්ලි එන පොටනම් හොද නෑ ගොයියෝ..........

    muta upan welawa ehema oneda danne ne neda
    ube pawulage ek id eka mokadda
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    8 වෙනිදාට අපිට බෝතල් කාලයි, බත් පැකට් එකයි, රැපියල් 100 යි දෙනවනම් අපිත් මනාපය දාන්නම්...:lol::lol:
    බෝතල් කාලක් නිකන් කිචි කචි වගේනේ බං බෝතලයක්වත් ඉල්ලපන්
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    8 වෙනිදාට අපිට බෝතල් කාලයි, බත් පැකට් එකයි, රැපියල් 100 යි දෙනවනම් අපිත් මනාපය දාන්නම්...:lol::lol:

    ඔය ටික දෙන්නම් එහෙනම් පෝස්ටරුත් ගහපල්ලා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ටික දෙන්නම් එහෙනම් පෝස්ටරුත් ගහපල්ලා...

    ඔව් බන්, අරැ තමයි ඔහොම කිව්වෙ..:growl::growl:
    අපි උඹලට ඔහොම කරයිද? පිස්සුද බන්,
    සල්ලිද ලොකු මනුස්සයෝද??
    ස.. නෑ නෑ.. උඹනෙ...
    :lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ow ow aniwa kik nam onamay naththan balagamu:yes::yes:

    අනිවා මචෝ.. එසේ මෙසේ තැන්වල ඕක දීල හරියන්නේ නෑ.. ඇතාගල උඩට නැගල උඹල අනිත් පැත්ත හැරුනම දෙන්නම් කික් එක ගල පල්ලේ වටෙන්නම.. කෙලින්ම කුරුණෑගල ටවුමේ..
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෝ වන්දනා නඩේ කස්ටිය අපේ ලොක්කට චන්දයක් එහෙම දෙමු..

    fy0t95.gif