ඔන්න දුන්නා මචෝ.
මමත් ආසාවෙන් කියවපු ත්‍රෙඩ් එකක්![]()
එල මචෝ.. තැන්කු වේවා..
ඔන්න දුන්නා මචෝ.
මමත් ආසාවෙන් කියවපු ත්‍රෙඩ් එකක්![]()
onna bota chandayak dammaකස්ටිය... ඔන්න මට ඔක්කොම සපෝර්ට් එකා දෙන්න ඕන හරි.. මගේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වගමු ත්‍රෙඩ් එක ::Elakiri Award::.(Best Health & Lifestyle Thread Of the Year) තේරිලා තියෙන්නේ කස්ටියම ගිහින් මගේ අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු ත්‍රෙඩ් එකට චන්දෙ දෙන්න ඕන හොඳේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1121514


කස්ටිය... ඔන්න මට ඔක්කොම සපෝර්ට් එකා දෙන්න ඕන හරි.. මගේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වගමු ත්‍රෙඩ් එක ::Elakiri Award::.(Best Health & Lifestyle Thread Of the Year) තේරිලා තියෙන්නේ කස්ටියම ගිහින් මගේ අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු ත්‍රෙඩ් එකට චන්දෙ දෙන්න ඕන හොඳේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1121514


එලකිරි ID එක මොකක්ද?
එළ...එළ...
ඒගමන මූ මොකාටද එන්න හදන්නෙ...?
චූටි මල්ලි එන පොටනම් හොද නෑ ගොයියෝ..........
බෝතල් කාලක් නිකන් කිචි කචි වගේනේ බං බෝතලයක්වත් ඉල්ලපන්8 වෙනිදාට අපිට බෝතල් කාලයි, බත් පැකට් එකයි, රැපියල් 100 යි දෙනවනම් අපිත් මනාපය දාන්නම්...![]()
8 වෙනිදාට අපිට බෝතල් කාලයි, බත් පැකට් එකයි, රැපියල් 100 යි දෙනවනම් අපිත් මනාපය දාන්නම්...![]()
ඔය ටික දෙන්නම් එහෙනම් පෝස්ටරුත් ගහපල්ලා...




ow ow aniwa kik nam onamay naththan balagamuapita kik cola bothale gane one onna ai vote karanawata


ow ow aniwa kik nam onamay naththan balagamu![]()
ඔය ටික දෙන්නම් එහෙනම් පෝස්ටරුත් ගහපල්ලා...
ගහමු ගහමු දන්නවනේ මගේ පෝස්ටර්
doneවන්දනා නඩේ මගේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලකමු ත්‍රෙඩ් එකටත් චන්දයක් දෙන්ඩෝ.. එකෙන්ම නිවන් යන්න පුළුවන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1121514


