http://www.amaderforum.com/archive/index.php/t-1022748.html
Oh man..! at least change the thread topic when coping...
direct image copy also, please upload it to another host.Code:http://www.amaderforum.com/archive/index.php/t-1022748.html
image will be not visible due to bandwidth theft...

එකත් එහෙමද අහු උනොත්
![]()
නැඟී එන සාමාජිකයටත් යෝජනාවුනානේ

මෙහෙම කොපි කරන්න එපා බන්, හරි නෑනැඟී එන සාමාජිකයටත් යෝජනාවුනානේ
අඩුගානේ පින්තූරේවත් වෙන එකකට අප්ලෝඩ් කරපන්![]()




migaramk![]()
Senior Member
Last Activity: Today 01:10 AM
Current Activity: Viewing Thread ♥Our amazing planet in one image♥
ඇස් දෙක රිදෙන්නේ නැද්ද බන් එකම දිහා බලන් ඉන්නකොට![]()



migaramk![]()
Senior Member
Last Activity: Today 01:10 AM
Current Activity: Viewing Thread ♥Our amazing planet in one image♥
ඇස් දෙක රිදෙන්නේ නැද්ද බන් එකම දිහා බලන් ඉන්නකොට![]()




උඹටත් වෙන වැඩක් නැත්ද බන් අනුන්ගේ profile බලන්න.. වැඩේ කියන්නේ උඹ බලලා නෑනේ.. මොන ID එකෙන්ද බැලුවේ
![]()





උබට ගොඩක් රිදිලා වගේ
මම වෙන එකකින් බැලුවේ නැහැ 
හා හා හෙහ් හා මේක දැක්කම කොපියක් කියාලා ඕන කෙනෙක් දන්නවා බන් මට එක සගවන්න උවමනාවක් තිබුනේ නැහැඋබට ගොඩක් රිදිලා වගේ
මම වෙන එකකින් බැලුවේ නැහැ
![]()


වෙන එකකින් දන්නේ නෑ, ඕකෙන් නම් බලලා නෑ.
කොපි කියන්නේ ඉමේජ් එකත් ඒකම දාපු එකනේ වැඩේ
නිකන් බොරු දාන්න මහන්සිවෙන වෙලාවේ තමන්ගේ කියලා ත්රෙඩ් එකක් දාපන්.![]()
එක හොදයි කියාල් හිතුන දැම්ම එකේ වරදක් නෑනේ මොකද එහෙම දාන්න බැරි කමක් නැහනේ 
අනික කොතනකවත් කියල නැහැනේ මේක මගේ කියල
පික් එකේම තියෙනවනේ සම්පුර්ණ විස්තරය 
