$$$$....Google book එකත් ඉවරයි....$$$$

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    $$$$....Google book එකත් ඉවරයි....$$$$

    Google book එකත් ඉවරයි

    හැමොම දන්නවනෙ google book කියන්නෙ මොකක්ද කියලා අපි මොකක්හරි infomation 1ක් සර්ච් කලොත් මේක ගොඩක් වෙලාවට
    එනවා මේකේ ගොඩාක් දේවල් තියනවා තියන්නේ ebook විදියට නමුත්
    ඒ ebook download කරන්න දෙන්නෙ නැ අඩුම ගානේ copy
    කරගන්නවත් දෙන්නෙ නැ ඒකත් prevent කරලා තියන්නේ google
    කාරයෝ මේක පන වගේ ආරක්ශාකරගන ඉන්නේ මෙන්න මේකට විසදුමක් google
    1ම සැරිසරලා හොයා ගත්තා මම හිතනවා මෙක ගොඩක් අයට වැදගත් වෙයි කියලා

    මේකට කියන්නෙ google books downloader කියලා


    google-book-downloader-010.png


    ඔයාලා
    මේක දන්නවද දන්නෙත් නැ මම නම් ඊයේ හොයාගත්තේ


    මුලින්ම මේක බාගන ඉන්නකො මෙන්න link 1ක
    http://www.4shared.com/file/KH6j7UyM/Google_ebook_downloadr.html



    rar password 1ක itblog654321

    දැන් ඉන්ස්ටෝල් කරගන්නකො ඉටපස්සේ open කරගන්න දැන් file ගිහින් add book යන්න
    දැන්


    මෙ පින්තුරේ තියන විදියට serch bar ඒකේ highlight කරලා තියන කොටස තමා පොතෙ number 1ක

    Google+Ebooks+Downlaoder.jpg



    ඒක කොපි කරලා add book කියන තැන paste කරගන්න දැන් serch කරලා බලන්න පොත පෙන්නුවම queue click කරලා පොත බාගන්න බලන්නකො බබා වගේ download වෙන හැටි

    :yes::yes::yes::yes::yes::yes:

    :):):):)වැඩේ හොදනම් දන්නවනෙ ඉතින්
    :):):):)