මචන්ලා අද

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මචන්ලා අද මම ගොඩක් දුකින් ඉන්නේ අද මගේ කෙල්ල hospital නවත්වල බන්. අපේ affair 1 ගෙදරට අහුවෙලා, එයාගේ අම්ම phone එකත් අර ගත්ත ඊයේ ! affair 1 නවත්වන්න කියල ... but අද auntie ම කතාකරල කෙල්ලට දුන්න phone එක (ඒ කියන්නේ කෙල්ලට හොදටම අමාරු ඇති) එයා මාත් එක්ක බොහොම අමාරුවෙන් කතාකලේ,, මට හිතෙන්නේ එයාගේ අසනීපෙත් අවේ මම නිසයි bcoz මම එයාට කිවුව "ඔයාගේ අම්ම මට කැමති නැති නිසානේ ෆොනේ එක ගත්තේ ඔයා මාව අමතක කරන්න " කියල මම phone එක cut කරා.. කෙල්ල මාර ලස්සනයි,ඒ වගේම ඒකිට සල්ලිත් තියෙනවා මාර විදියට එක නිසා කෙල්ල පස්සෙන් එනවා බන් මට වඩා සල්ලිකාර කොල්ලෝ එක නිසා මම හිතන් හිටියේ එකී වෙනස් වෙයි කියල,එක නිසා ඊය වෙනකන් මම ඒකිට fun එකට love කරේ but මම දැන් ඒකිට ඇත්තටම love බන් මට හිතාගන්න බැහැ,මම දැන් මොකද්ද කරන්නේ මචන්ලා...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    කෙල්ලත් උබට ආදරෙයි නම් උබත් ආදරේ කරපන්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    uba bokkenma karapan machan
    ohoma aya godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak adui me loke
    rattaran hithakata ubata adare karanna labila tiyenne
    ekiwa balaganin
    duk denna epa ara wage katha kiyala
    hitha hadapan aya katha karala
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    uba bokkenma karapan machan
    ohoma aya godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak adui me loke
    rattaran hithakata ubata adare karanna labila tiyenne
    ekiwa balaganin
    duk denna epa ara wage katha kiyala
    hitha hadapan aya katha karala

    dan mama kathakara machan thamath Seline gahalalu thiyenne kanne nathuwa idala mama kiuwa monawahari kanna kiyala ow ban dan matath ehema hithenawa
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    dan mama kathakara machan thamath Seline gahalalu thiyenne kanne nathuwa idala mama kiuwa monawahari kanna kiyala ow ban dan matath ehema hithenawa
    machan hetama udenma palayan balanna eyawa
    pissu kelinna ehema epa giyata
    mokuthma hitha ridenna kiyanna epa
    amathaka karanne na kiyapan kawadawathma
    ammala ehema laga natinam athin allan katha karapan
    kellage hitha hadapan
    sathutu karapan eyawa
    enakota oluwa athagala waren parissamin inna kiyala
    puluwannam eya kanna kamathima monawahari geniyapan
    ubata salli problems tiyanawanam eyawa balanna yanna bari mata pm karapan....
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ikmanata hoda wenna kiyala parthana karanawa
    hetama hospital gihin eyath ekka adaren katha karanna
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    machan hetama udenma palayan balanna eyawa
    pissu kelinna ehema epa giyata
    mokuthma hitha ridenna kiyanna epa
    amathaka karanne na kiyapan kawadawathma
    ammala ehema laga natinam athin allan katha karapan
    kellage hitha hadapan
    sathutu karapan eyawa
    enakota oluwa athagala waren parissamin inna kiyala
    puluwannam eya kanna kamathima monawahari geniyapan
    ubata salli problems tiyanawanam eyawa balanna yanna bari mata pm karapan....

    Menna machan goda enna karanna ona tika.. Anith eka Menna niyama kollek..
    Bokkenma Support.. Adambarai saho.. Kenekta waradunama ohoma help karana ewun hari adui.:yes::yes::yes::yes:
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    machan hetama udenma palayan balanna eyawa
    pissu kelinna ehema epa giyata
    mokuthma hitha ridenna kiyanna epa
    amathaka karanne na kiyapan kawadawathma
    ammala ehema laga natinam athin allan katha karapan
    kellage hitha hadapan
    sathutu karapan eyawa
    enakota oluwa athagala waren parissamin inna kiyala
    puluwannam eya kanna kamathima monawahari geniyapan
    ubata salli problems tiyanawanam eyawa balanna yanna bari mata pm karapan....

    naha ban mama eyata kiuwa mama heta ennam balanna kiyala eth eya epa kiuwa macho.eya epa kiyanna aththe mokak hari hethuwak udane machoo eka nisa mama yanna naha,,, . thnx machan mata ehema salli problam ekak naha bohoma sththuthi machoo
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    okkotama kalin thopi dennage wayasa kiyapan:nerd:

    kiri sappayoda danne na ali wada karagaththata..
    6.gif