මචන්ලා අද මම ගොඩක් දුකින් ඉන්නේ අද මගේ කෙල්ල hospital නවත්වල බන්. අපේ affair 1 ගෙදරට අහුවෙලා, එයාගේ අම්ම phone එකත් අර ගත්ත ඊයේ ! affair 1 නවත්වන්න කියල ... but අද auntie ම කතාකරල කෙල්ලට දුන්න phone එක (ඒ කියන්නේ කෙල්ලට හොදටම අමාරු ඇති) එයා මාත් එක්ක බොහොම අමාරුවෙන් කතාකලේ,, මට හිතෙන්නේ එයාගේ අසනීපෙත් අවේ මම නිසයි bcoz මම එයාට කිවුව "ඔයාගේ අම්ම මට කැමති නැති නිසානේ ෆොනේ එක ගත්තේ ඔයා මාව අමතක කරන්න " කියල මම phone එක cut කරා.. කෙල්ල මාර ලස්සනයි,ඒ වගේම ඒකිට සල්ලිත් තියෙනවා මාර විදියට එක නිසා කෙල්ල පස්සෙන් එනවා බන් මට වඩා සල්ලිකාර කොල්ලෝ එක නිසා මම හිතන් හිටියේ එකී වෙනස් වෙයි කියල,එක නිසා ඊය වෙනකන් මම ඒකිට fun එකට love කරේ but මම දැන් ඒකිට ඇත්තටම love බන් මට හිතාගන්න බැහැ,මම දැන් මොකද්ද කරන්නේ මචන්ලා...



