::Elakiri Award::.(Best Group Thread Of the Year)

Best Group Thread Of the Year is


  • Total voters
    273
  • Poll closed .
Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොකද බන් මිගාර බය වුනේ උබ ආපු ගමන්:eek:

    සිහයෝ දන්නවනම් බෙල්ලේ වැලදාගන්නවා:sorry:
    ශ්‍රී ලංකාවේ ඔක්කොම සිංහයෝ තමා. මෙයාලා මේ බෙදා ගත්තට.
    හැබැයි මුන් කරන වැඩ වලින් සිංහයෝ තිත්ත වෙලා තියෙන්නේ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේකනේ රාමා. ලන්තේ පළවෙනි පිටු ටිකේ ගැබිනියො දෙන්නෙක් පෝස්ට් දාලා තියෙනවා. එකෙක්
    1,100 යි.
    අනිකා
    573
    හැබැයි පියවරු කව්ද දන්නේ නෑ:lol::lol:
    :shocked::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේකනේ රාමා. ලන්තේ පළවෙනි පිටු ටිකේ ගැබිනියො දෙන්නෙක් පෝස්ට් දාලා තියෙනවා. එකෙක්
    1,100 යි.
    අනිකා
    573
    හැබැයි පියවරු කව්ද දන්නේ නෑ:lol::lol:
    :lol::lol: පියවරු හොයන්නත් බෑ ඒකාලේ දුන්න විදිහට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Skype-emoticons-40-rofl.gif

    aha banis:rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Chamathkara Udesanak Wewa
    එසේම වේවා ගැබිණිය.:lol::lol:

    සිංහයෝ ඒ කාලේ ගැබිනියෝ වෙලා තියෙන්නේ ලන්තෙදිද:lol::lol: ලැජ්ජාවක් නැති කම බේකරිකාරයටත් වඩා ලොකුයිනේ:lol:
     
    Status
    Not open for further replies.