සිත් පුරා පෙම් කරන්

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    සිත් පුරා පෙම් කරන්

    36755355234025a0efe1.jpg


    සිත් පුරා පෙම් කරන් ආදරෙන්........
    මා බලා සිටි එදා පාලුවෙන්....
    දුක දැනීලා සිතේ.....ඔබ සොයයි ආදරේ
    තවම නෑ හමු උනේ අදරේ.....
    සිත තැවෙයි පලුවේ තනිකමේ

    තනිකමක් දැනෙනවා සිත මගේ හඩනවා
    ඔබ එදා කී කතා මා සිතේ මැවෙනවා
    නෙත් කොනින් වැටෙන ඒ කදුලුබිදු පිසදමා
    නැවතිලා ඉන්නකො මා ලගින් සැමදා


    ඔය රුවින් මත් වෙලා මා සිතින් හඩනවා
    ඔබ මගෙන් වෙන්වෙලා ඇයි ගියේ මා දමා
    තනිකමින් මා සදා තාවෙනවාදැ‍යි බලා
    එන්නකො මා ප්‍රියේ මා කොහෙදැ‍ය් බලා
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    සද යලිත් දකින්නෑ අහස දෙස..
    ඔබේ රුව යලිත් මෑවෙන්නෑ..
    තනි තරුවට පෙම් කල හෑකිද මට තවත්..
    වඩිනු මෑන මා සද කිදුරියේ..


    මගෙ මිත්‍රයාගෙ නිර්මානයට මගෙ අදහසක් ඉදිරිපත් කලේ. ලස්සනයි මචන්. දිගටම ලියපන්
     
    Last edited:

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    සද යලිත් දකින්නෑ අහස දෙස..
    ඔබේ රුව යලිත් මවෙන්නෑ..
    තනි තරුවට පෙම් කල හකිද මට තවත්..
    වඩිනු මෑන මා සද කිදුරියේ..


    මගෙ මිත්‍රයාගෙ නිර්මානයට මගෙ අදහසක් ඉදිරිපත් කලේ. ලස්සනයි මචන්. දිගටම ලියපන්

    Thankz machan
    lassanay......:yes: