ඔසාමා

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    Osama%2BBin%2BLaden.jpg





    මෙලොව දුෂ්ඨතම ත්‍රස්‌තවාදියා ලෙසත් ඇමෙරිකාවේ පරම සතුරා ලෙසත් සිටි අල්ක්‌වයිදා නම් බිහිසුණු ත්‍රස්‌ත සංවිධානයේ නායකයා වූ ඔසාමා බින් ලාඩ්න් ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ හුසේන් ඔබාමාගේ හමුදාව විසින් පසුගිය 1 වැනිදා (ඉරිදා අලුයම) පාකිස්‌තානයේ ඇබොටාබාද් නම් ප්‍රදේශයේ සුවිසල් නිවෙසක සැඟවී සිටියදී වෙඩි තබා මරා දමන ලදී.

    ඔසාමා බින් ලාඩ්න් පළමුවරට විවාහ වූයේ 1974 වසරේදී ය.

    එවිට ඔහුගේ වයස අවුරුදු 17 කි.

    එම බිරියගේ නම නඡ්වා ඝනේමීය.

    ඔසාමා 2002 වසර වෙන විට බිරියන් තිදෙනකුගේ සැමියෙක්‌ විය.

    ඔහුට උපන් දරුවන්ගේ නියම ගණන නිශ්චිත ලෙස සඳහන් නොවේ.

    එම දරුවන්ගේ ගණන 12 යි - 24 යි 25 යි නැත්නම් 26 යි කියා කියති.

    ඔසාමා බිරියන් තෝරා ගත්තේ අමුතුම ආකාරයකට යි.

    ඔසාමා ඔවුන්ගේ රූමත් බව හෝ ධනවත් බව හෝ සැලකුවේ නැත.

    ඔසාමා බිරියන් තොරා ගැනීමේදී නිතරම බැලුවේ ඔවුන්ගේ උගත්කම සහ බුද්ධිමත් බවයි.

    ඔසාමා කිසි දිනක තම පුංචි ළමයින්ට සෙල්ලම් බඩු ගෙනැත් දුන්නේ නැත.

    ඒ වෙනුවට ඔහු ළමයින්ට දුන්නේ සෙල්ලම් පිස්‌තෝල තුවක්‌කු සහ ගුවන් යානාය.

    ඔසාමාගේ නිsවෙසේ අයට සිනාසීම තහනම් විය.

    ඔසාමා කිසි දිනක චිත්‍රපට බැලුවේ වත් ගීතවලට සවන් දුන්නේවත් නැත.

    ඔසාමා බින් ලාඩ්න්ගේ බිහිසුණු ත්‍රස්‌ත සැලසුම්වලින් දහස්‌ ගණනක්‌ මිය ගියහ.

    ඉන් වැඩිම පිරිස ඇමෙරිකානුවෝ ය.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිරවටම උව මරලද බන් මටනම් සුවර් නැ පාරෙ යන හිගන්නෙක්ව මරලා මුන් බොරුවට කැ ගහනවද කොහෙද
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    සිරවටම උව මරලද බන් මටනම් සුවර් නැ පාරෙ යන හිගන්නෙක්ව මරලා මුන් බොරුවට කැ ගහනවද කොහෙද

    muwa marala na ban. aniwa defa. American army eke lokkek kiwwe osama ge gedara thibila buddi gabadawak hambu una kiyala. sure ekata nokia kiwwe osama allan inna nisa.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සිරවටම උව මරලද බන් මටනම් සුවර් නැ පාරෙ යන හිගන්නෙක්ව මරලා මුන් බොරුවට කැ ගහනවද කොහෙද

    ane manda ban.4to ekak wath publish karanne nati nisa eka wenna puluwan
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මූව පුරුදු කලේ ඇමරිකන් කාරය රුසියාවට විරුද්ධව , අන්තිමට මූ ඇමරිකාව එක්ක තරහ වුනා , අන්තවාදී ත්‍රස්තනායකයෙක් , හැබැයි මූට වඩා ලක්ශ ගානක් ඇමරිකන් හමුදාව මරල තියෙනව , ඊලග අපේ හිටිය එකා ප්‍රභාකරන් , ඊලගට වගේ තමා මූ