Elakiri Get together @ kurunegala

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මට දිලුම්, තිළිණ ගත්ත ෆොටෝ හම්බුනා.. චාමිකගේ ඒවා තමා හම්බුනේ නැත්තේ.. දැනට මං ෆොටෝ ඔක්කොම අනුපිලිවලට හදාගන යනවා.. ඊට පස්සේ ත්‍රෙඩ් එක දාන්නම්..

:sorry: ලින්ක් එක PM එකක් දාපන් මචන්.. :)
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:ube wisthare methana kiyannada?anith unta dana gannath ekkala.....mn kalinma kiwane enne na kiyala uba ehenama nemei ne pacha kela kela idala anithima enne na kiwa.........ita passe iye (sunday) kella ekka bearch giyane ane yakooo ube keppa


    :shocked::shocked: :growl::growl:
    අඩෝ සලමනයා.. තෝ වැස්ස වෙලාවට එළියට බහින්න එපා..
    බැස්සොත් බඩුම තමයි. :growl::growl::growl::growl:
    lightning-gallery-18.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හෙන ගහපිය ගනං බලාපිය කිව්වලු.සිරා සීන් එකක්ද?යකෝ මූව එල්ලන්න ඕනේ

    :shocked::shocked::shocked::shocked:

    :no::no:
    තොටත් අර සලමනයා මොනව හරි කිව්වොත් ඉහමුදුනින් පිළිගන්නවා..තෝත් ඉතින් ඒකගෙම අනිත් එකානේ..:growl::growl:
    අපි දැක්කෙ නැතැයි ට්‍රිප් එක ගිහිල්ලත් ෆෝන් එකෙන් කොරපු වැඩ ටික :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aniwa... moo kellawa ekkagena trip eka aaewanam iwaraine.. neda ban..?

    යකෝ ඒකි ඊයෙ එග්සෑම්.. :growl::growl: මම ඔෆිස්.. :growl::growl:ගොඩ්සිලයනම් ගල්කිස්සේ රවුම් ගහපු කතාවක් ආරන්චි වුනා... :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:Sira sira..matath katha kala..mn ba kiwa:no:.

    ඔව් ඔව් මේක මටත් කතා කළා ගල්කිස්සෙ යන්න. මම ඔය සමනල සින් වලට නැති නිසා යන්න බැහැ කිව්ව. වෙන එකෙක් හොයා ගනින් කිව්ව. එතකොට තමයි චුටි මල්ලිට කතා කළේ..:lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හපොයි... බොහොම අමාරුවෙන් ෆොටෝ 200 කින් 98 ක් තෝරාගත්තා... අප්ලෝඩ් කරලා ලින්ක් 1 දාන්නම්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හපොයි... බොහොම අමාරුවෙන් ෆොටෝ 200 කින් 98 ක් තෝරාගත්තා... අප්ලෝඩ් කරලා ලින්ක් 1 දාන්නම්..

    :shocked: :shocked: :shocked: :D :D :yes: :yes: :yes: :sorry: එතන ත්‍රේඩ් එකේ කමෙන්ට් දාන්න එපා කීවාම උන් ඒක මයි කරන්නෙ.. :no: :no: :no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එකෙක්වත් කියවල නෙවෙයි බං කමන්ට් දාන්නේ

    :growl::growl::growl::growl::growl::growl::growl:

    :sorry: උන්ට තේරුමක් නෑ බං.. :yes: ලස්සනට ත්‍රේඩ් එක ෆොටෝ ටික විතරක් පිලිවෙලට බලාගෙන ගිහින් ඉවර වෙලා කමෙන්ට් ටික තිබුන නම් නියමයි. :sorry: දාපු කමෙන්ට් අයින් කරගන්න කීවත් ඒත් නෑ නෙ. :( කිසි දෙයක් හරියකට ලස්සනට පිලිවෙලට කරන්න බෑ ඔය වගේ උන් ඉද්දි. :no: :no:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං රිපෝර්ට් කළා ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න කියල.. මේ වැඩත් එක්ක ඔක්කොම ටැපලෙනවා බං.. මං ඔක්කොම ෆොටෝ අප්ලෝඩ් කරලා. ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන් හදල එක පාරම අප්ලෝඩ් කරන්නම්..