මට දිලුම්, තිළිණ ගත්ත ෆොටෝ හම්බුනා.. චාමිකගේ ඒවා තමා හම්බුනේ නැත්තේ.. දැනට මං ෆොටෝ ඔක්කොම අනුපිලිවලට හදාගන යනවා.. ඊට පස්සේ ත්රෙඩ් එක දාන්නම්..
ලින්ක් එක PM එකක් දාපන් මචන්.. 
මට දිලුම්, තිළිණ ගත්ත ෆොටෝ හම්බුනා.. චාමිකගේ ඒවා තමා හම්බුනේ නැත්තේ.. දැනට මං ෆොටෝ ඔක්කොම අනුපිලිවලට හදාගන යනවා.. ඊට පස්සේ ත්රෙඩ් එක දාන්නම්..
ලින්ක් එක PM එකක් දාපන් මචන්.. 
danne nee machan sunday newspaper eka senasuradata ena eke wipaka tamai me ayyooooooo mata enna bari unoooooooo....
ඕකට මටත් ඒ දවස් වල මැසේජ් ආව කලම්බෝ නයිට් ලයිෆ් කියල.. ඕක දැන් අවුරුද්දක් විතර ඉඳල කරපු වැඩක්..
ube wisthare methana kiyannada?anith unta dana gannath ekkala.....mn kalinma kiwane enne na kiyala uba ehenama nemei ne pacha kela kela idala anithima enne na kiwa.........ita passe iye (sunday) kella ekka bearch giyane ane yakooo ube keppa







හෙන ගහපිය ගනං බලාපිය කිව්වලු.සිරා සීන් එකක්ද?යකෝ මූව එල්ලන්න ඕනේ





aniwa... moo kellawa ekkagena trip eka aaewanam iwaraine.. neda ban..?

මම ඔෆිස්.. 
ගොඩ්සිලයනම් ගල්කිස්සේ රවුම් ගහපු කතාවක් ආරන්චි වුනා... 

Sira sira..matath katha kala..mn ba kiwa
.


GM kattiya niyameta enjoy kala kiyala aranchi

හපොයි... බොහොම අමාරුවෙන් ෆොටෝ 200 කින් 98 ක් තෝරාගත්තා... අප්ලෝඩ් කරලා ලින්ක් 1 දාන්නම්..
එතන ත්රේඩ් එකේ කමෙන්ට් දාන්න එපා කීවාම උන් ඒක මයි කරන්නෙ..

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එතන ත්රේඩ් එකේ කමෙන්ට් දාන්න එපා කීවාම උන් ඒක මයි කරන්නෙ..
![]()
![]()
![]()







එකෙක්වත් කියවල නෙවෙයි බං කමන්ට් දාන්නේ
උන්ට තේරුමක් නෑ බං..
ලස්සනට ත්රේඩ් එක ෆොටෝ ටික විතරක් පිලිවෙලට බලාගෙන ගිහින් ඉවර වෙලා කමෙන්ට් ටික තිබුන නම් නියමයි.
දාපු කමෙන්ට් අයින් කරගන්න කීවත් ඒත් නෑ නෙ.
කිසි දෙයක් හරියකට ලස්සනට පිලිවෙලට කරන්න බෑ ඔය වගේ උන් ඉද්දි.
