කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ප්‍රභාකරන්, රං මල්ලි ඉන්නම ඕන දෙන්නෙක්. ඊලඟට සෙට් වෙන දවසේ මම Barcadi එකක් ගෙනත් තරඟෙට බොනවා ප්‍රභා එක්ක. චාමියා මතකද සීන් එක?පට්ට ආතල් බං.
    මෙන්න බේබද්දෝ......:lol::lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නෑ නෑ බං ට්‍රවලර් ටීම් එක ගැන නෙමේ කිවේ බං.. උඹල ඉතින් කොහොමත් රස්තියාදුවේ යන උන් නේ.. :lol::lol::lol: අපි වගේ කෂ්ටිය සංවිදානය කොරන ඒවා..

    ;) උඹලගෙ උත්සහය හොදයි මචං..උඹල අපේ සැට් එක එක්ක ට්‍රිපක් ගියොත් එහෙම පිස්සු හැදෙයි.. ;) එක එකාට වෙනස් රස කතා ලෝකයයි
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ;) උඹලගෙ උත්සහය හොදයි මචං..උඹල අපේ සැට් එක එක්ක ට්‍රිපක් ගියොත් එහෙම පිස්සු හැදෙයි.. ;) එක එකාට වෙනස් රස කතා ලෝකයයි
    :yes::yes::yes:චාමිකගේ සුපුරුදු කතා ටික.........පෙරේරාගේ බොන කතා ටික........Bolt ගේ ඇන්ටි කතා ටික..........:eek::eek::eek: