කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවාර්යෙන් ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති party එකක්.......අන්තිමට පුටු කරේ..........

    67o614.jpg

    මෙන්න චාමියා.
    :lol::lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමික වගේම මාගාල්ලේ සෙට් එකම.....අපේ කට්ටියට මතකනේ ගාල්ලේ ගිය වෙලේ සලකපු විදිය...

    ;);)
    එලකිරි ආ....
    11.gif

    අද ආවත් ප්‍රභාකරන් , රන් මල්ලි ඇර
    ඕන එකෙක් ඉන්නවා
    එකෙන්ම!
    උඩ දෙන්නා වෙනුවෙන් සැර අතිරේක ක්‍රිඩකයෙක් ඉන්නවා!
    අලුත් එකෙක්..
    අපිට උප්පැන්නයක් හෙම දීලා
    ප්‍රී හිට් 2-3 ගහන්න විතරයි තියෙන්නේ!;)

     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කවුද සංවිධානය කරන්නේ? අපිට නම් ඉල්ලීම් විතරයි එන්නේ..

    නෑ නෑ බං ට්‍රවලර් ටීම් එක ගැන නෙමේ කිවේ බං.. උඹල ඉතින් කොහොමත් රස්තියාදුවේ යන උන් නේ.. :lol::lol::lol: අපි වගේ කෂ්ටිය සංවිදානය කොරන ඒවා..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනිවාර්යෙන් ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති party එකක්.......අන්තිමට පුටු කරේ..........

    67o614.jpg

    ආආආආආ.... මේ සීන් එක ගැන තමයි එහෙනම් කෂ්ටිය ඊයේ කිවේ,.. :lol::lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමිකයා හිත හොඳ එකා

    අනිවා ඌ සිරා පොරක් ය කියාලා !
    මමත් අහගෙන කට්ටිය කියනවා...
    චුටි මල්ලි අයියා එලකිරි ආ...
    11.gif

    චුටි නැ මු ලොකුයි!
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    චාමික වගේම මාගාල්ලේ සෙට් එකම.....අපේ කට්ටියට මතකනේ ගාල්ලේ ගිය වෙලේ සලකපු විදිය...

    මං ඊයේ ගාල්ලේ ගියා..නිවිද්දත් හම්බුනා..ගාල්ලේ සංචාරේ නම් අමතක වෙන්නේ නෑ...සුදු මල්ලිගෙ නම්බර් එක තිබ්බේ නෑ..නිවින්දය කන්න යන් කිවුව ගෙදර..ඒත් මට වෙලා යන නිස ආව

    ගාල්ලේ මට අමතක නොවන ලොකුම දේ

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ;);)
    එලකිරි ආ....
    11.gif

    අද ආවත් ප්‍රභාකරන් , රන් මල්ලි ඇර
    ඕන එකෙක් ඉන්නවා
    එකෙන්ම!
    උඩ දෙන්නා වෙනුවෙන් සැර අතිරේක ක්‍රිඩකයෙක් ඉන්නවා!
    අලුත් එකෙක්..
    අපිට උප්පැන්නයක් හෙම දීලා
    ප්‍රී හිට් 2-3 ගහන්න විතරයි තියෙන්නේ!;)


    ප්‍රභාකරන්, රං මල්ලි ඉන්නම ඕන දෙන්නෙක්. ඊලඟට සෙට් වෙන දවසේ මම Barcadi එකක් ගෙනත් තරඟෙට බොනවා ප්‍රභා එක්ක. චාමියා මතකද සීන් එක?පට්ට ආතල් බං.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ප්‍රභාකරන්, රං මල්ලි ඉන්නම ඕන දෙන්නෙක්. ඊලඟට සෙට් වෙන දවසේ මම Barcadi එකක් ගෙනත් තරඟෙට බොනවා ප්‍රභා එක්ක. චාමියා මතකද සීන් එක?පට්ට ආතල් බං.

    Barcadi = විදුරු කුඩු
    :no::no::no:

    ගල්ම හොදා.....

     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අනිවා ඌ සිරා පොරක් ය කියාලා !
    මමත් අහගෙන කට්ටිය කියනවා...
    චුටි මල්ලි අයියා එලකිරි ආ...
    11.gif

    චුටි නැ මු ලොකුයි!



    යකෝ ෆොටෝ වල පේන් නැද්ද මම පොඩි එකානේ

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: