කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් චාමික අමුලික ඇත්ත නේ කියල තියෙන්නේ.......හා බොරුද??????:confused::confused::confused::confused:

    Chivas-Regal-18yrs.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~


    ඒ වගේම චාමික... චාමික නැත්නම් මේ ගමන මෙච්චර ෆන් වැඩක් වෙන්නේ නෑ චාමික නැත්නම් ඉතින් පරිප්පු නැති හෝටලේ වගේ තමා.. ගාල්ලේ ඉඳල ඇවිත් දිළුම්ලාගේ ගෙදර ඉඳල පහුවදා ට්‍රිප් එකටත් සෙට් වෙලා රෑ 10.30 ට විතර වෙනකල් කෝච්චියෙම ගෙදර ගියා.. චාමිකගේ කැපවීම, ආතල් බර ගතිය ගැන නම් කියල වැඩක් නෑ නියමයි..!! :yes::yes: උඹ නම් අපි කාටවත් අමතක නොවෙන චරිතයක්..

    මීට පස්සේ වුනත් ට්‍රිප් දාගන්නකොට කවුරු නැති වුනත් චාමිකව සහභාගී කරගන්න අමතක කරන්න එපා..


    කාටද කිවුවේ?
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කාටද කිවුවේ?

    දැන් එළකිරි එකේ ට්‍රිප් සංවිදානය කිරීමේ රැල්ලක් ආරම්භ වෙමින් පවතිනවා.. එහෙම සංවිදානය කරන ඕනෑම එකෙක්ට.. :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් එළකිරි එකේ ට්‍රිප් සංවිදානය කිරීමේ රැල්ලක් ආරම්භ වෙමින් පවතිනවා.. එහෙම සංවිදානය කරන ඕනෑම එකෙක්ට.. :yes::yes:

    විහිලු කරනවාද උඹ?:shocked::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දැන් එළකිරි එකේ ට්‍රිප් සංවිදානය කිරීමේ රැල්ලක් ආරම්භ වෙමින් පවතිනවා.. එහෙම සංවිදානය කරන ඕනෑම එකෙක්ට.. :yes::yes:

    කවුද සංවිධානය කරන්නේ? අපිට නම් ඉල්ලීම් විතරයි එන්නේ..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    චාමික වගේම මාගාල්ලේ සෙට් එකම.....අපේ කට්ටියට මතකනේ ගාල්ලේ ගිය වෙලේ සලකපු විදිය...
    අනිවාර්යෙන් ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති party එකක්.......අන්තිමට පුටු කරේ..........

    67o614.jpg